Azure exam කරන්න තැනක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    මට AZ-900 එකයි AZ-104 එකයි කරන්න ඕනි, AZ-204 එක කරන්න බැලුවා. මට මූලික දැනුම නැතුව 204 කරන්න බෑ වගේ, ඔහොම විස්තර හොයද්දි මෙන්න මේක දැක්කා FB, මොකද හිතන්නෙ මේ ගැන?

    NextGen Campus,
    මේක exam වලටත් 50% එකක් දෙනවලු, එයාලගෙ labs දෙනවලු අපිට train වෙන්න

    SysCare Professional Training කියලා එකකුත් සෙට් උනා

    Continue Your Azure Journey with SysCare!
    🌟
    🔹
    AZ-104: Microsoft Certified Azure Administrator
    📅
    Start Date: October 05
    🕒
    Duration: 4 Days (Full-Day Sessions, 9:00 a.m. - 4:30 p.m.)
    💰
    Fee: 20,000 LKR
    🔹
    AZ-305: Designing Microsoft Azure Infrastructure Solutions
    📅
    Start Date: November 09
    🕒
    Duration: 4 Days (Full-Day Sessions, 9:00 a.m. - 4:30 p.m.)
    💰
    Fee: 15,000 LKR What You’ll Get:
    ✨
    Access to SysCare VLE System – Study at your own pace with Model papers and Lecture recordings for 3 months!
    ✨
    Labs Access – 6 months of hands-on practice for AZ-104!
    ✨
    Up to 50% Discount on Exam Vouchers! Don’t miss out on this opportunity to boost your career with industry-leading certifications! Register now and take advantage of our amazing benefits.
    🚀
    💼
    📈
    Secure your spot today** and start your journey to Azure mastery!

    බලල කෙරෙන්නෙ නෑ බන්, පෙලක් ඒවා තේරෙන්නෙත් නෑ
     
    • Love
    Reactions: uthpalakalwana

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඕකට training centers වලට සල්ලි පුදන්නේ ඇයි?
    ඔහොමම පහල similar threads බලන්න :rofl:

    50% vouchers නම් 30 day cloud skill challenge එකෙන් ගන්නත් පුලුවන්

    AZ-900 දවසින් පුලුවන්, බව්වෙක් ගනන් ගන්නේ නෑ හැබැයි
    AZ-104 වලට networking knowledge එක ඕනේ, තව IAM practice කරන්න ඕන, checkout the thread
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඕකට training centers වලට සල්ලි පුදන්නේ ඇයි?
    ඔහොමම පහල similar threads බලන්න :rofl:

    50% vouchers නම් 30 day cloud skill challenge එකෙන් ගන්නත් පුලුවන්

    AZ-900 දවසින් පුලුවන්, බව්වෙක් ගනන් ගන්නේ නෑ හැබැයි
    AZ-104 වලට networking knowledge එක ඕනේ, තව IAM practice කරන්න ඕන, checkout the thread
    104 එකට දෙනවද?
     
    • Like
    Reactions: PoPkiss

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    ඕකට training centers වලට සල්ලි පුදන්නේ ඇයි?
    ඔහොමම පහල similar threads බලන්න :rofl:

    50% vouchers නම් 30 day cloud skill challenge එකෙන් ගන්නත් පුලුවන්

    AZ-900 දවසින් පුලුවන්, බව්වෙක් ගනන් ගන්නේ නෑ හැබැයි
    AZ-104 වලට networking knowledge එක ඕනේ, තව IAM practice කරන්න ඕන, checkout the thread

    මචන් එයාල අපිට labs අරන් දෙනවලු practice කරන්න. තව අවුරුද්දක් යනකන් azure exams වලට 50% off එකක් දෙනවලුං ඕනිම
    එකකට. ඒකයි බැලුවෙ

    Nextgen recommend for Microsoft Courses and Exams,

    I have already completed most of my certs with Nextgen, I know Mr. Gayan as an old student.

    ඇත්තටද කියන්නෙ. ඒකෙ එක්කෙනෙක් නෙමෙයිනෙ ඔය ? 😅

    තෑන්ක්ස් බ්‍රදර්. ඒකෙ කරන්නම් එහෙනම්. සිංහලෙන් කරන්නෙත්. ඔලුවත් යනවනෙ
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,847
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මචන් එයාල අපිට labs අරන් දෙනවලු practice කරන්න. තව අවුරුද්දක් යනකන් azure exams වලට 50% off එකක් දෙනවලුං ඕනිම
    එකකට. ඒකයි බැලුවෙ

    ඇත්තටද කියන්නෙ. ඒකෙ එක්කෙනෙක් නෙමෙයිනෙ ඔය ? 😅

    තෑන්ක්ස් බ්‍රදර්. ඒකෙ කරන්නම් එහෙනම්. සිංහලෙන් කරන්නෙත්. ඔලුවත් යනවනෙ
    ne ne mama student kenek witrai,
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    Pissuda bn az 900 and 104 walata class yanna oni ne.
    Refer MS documentation. Also the skillpipe book is also very good