uba wada karana company eka Microsoft partner kenek nam ubata free exam eka ganna piluwan office email eken register unama
https://www.exam-answer.com/microsoft/az-900
https://www.examtopics.com/exams/microsoft/az-900/
oya deken tamai mama kare,,samahara ansers waradi so poddk hodata balapan vouchrs dunna isssra nam
owඒ කියන්නෙ අපිට කැමති එක exam එකක් ෆ්‍රී කරන්න පුලුවන්ද?
Registration is Closed.මචන්https://www.microsoft.com/en-sg/apac/digitalevent
Singapore region eken register wenna. math register wuna 16, 17 Feb event walata.

https://elakiri.com/threads/වේලාවෙන්-ප්‍රොයෝජනවත්-වැඩක්-කරමුද-microsoft-azure-cloud.1947612/මචංලා, Azure fundamental exam AZ-900 එක free කරන්න පුළුවන්ද. මම පොඩ්ඩක් හොයලා බැලුවා. Set උනේ නැහැ. මට Microsoft free කරන්න පුළුවන් exams තියෙනවා නම්, ඒවා කරන්න chance එකක් සෙට් කරලා දෙනවාද![]()
superb machanmaken gihin azure fundamentals virtual training ekata register wenna. oya event ekata participate unama oyata voucher ekek denawa fundamentals exam eka karanna.
https://www.microsoft.com/en-us/trainingdays