Azzam අමීන්, කෙඳිරිගායි...

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    ගුපියනි,
    Case එකක්, ඉක්මනට වරෙව්.

    ඈත අතීතයේ සිටම, ස්වාධීන 🫣 මාධ්‍යවේදීකු වූ asam මහතාට, npp ආණ්ඩුවෙන් තරවටු කරලා වගේ..




    Edit කරපු photo එකක් දාලා, bayyo, gupiyo තෙත් කරලා..