Azzam Ameen ගේ_තක්කඩි මාධ්‍ය ආවරණය

shehan12345

Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    man muwa unsubscribe kala. digana scene ekedi skype interview didi puka dunna dawasata 7 8 sare bbc main channel ekata. me scene ekedi ekaparakwath na.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    21 වෙනිදා උදේ 10.30 ට ආපු Derana news alert එකෙත් අවේ 25ක් මැරිලා 160 වැඩි ගානක් තුවාල වෙලා කියල. Azzam ගේ 2nd tweet එකේ time එකත් 10.38.

    27 වෙනිදා tweet එකත් එහෙමමයි. Derana news alert එක අවේ 8.20 ට එකේ තියෙන්නෙත් 15 මැරිලා ළමයි 6 එක්ක කියල. පොරගේ 4th tweet එකෙත් තියෙන්නේ එකමයි.

    ඉතින් කොහෙද බන් බොරු කියල තියෙන්නේ?

    BBC එකේ fake news එකක් ගියේ UK වල ඉන්නේ කොටියෙක් එක්ක interview කරද්දී. එකා කිවේ බොරු.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.

    ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.

    අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ
     
    • Like
    Reactions: stasia

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.

    ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.

    අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ

    :yes::yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Okata teport gahuwa uda dagena was adak une na
    Mama meke post pawa damma delete uan pahu giya tike

    Wadak na ban kata karala

    Journalist unama sadarana wenna ona hari widiyta kiyanna ona
    Pattakata bara wela pattak berala wage baha aula toyenne oka bbc

    Globally yanawane news eka
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.

    ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.

    අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646

    ඌම ගණන් කරලා කියල නෙමෙයිනේ වගකිවයුතු අංශ හැම මාධ්‍යයකටම කියපු ගාන තමයි මිනිහත් ට්වීට් කරලා තියෙන්නේ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.

    ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.

    අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ

    :yes:
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    well said bro! හුඟක් මිනිස්සු මේ වෙලාවෙත් පෞද්ගලික තරහවල්, දේශපාලන වාසි ගන්න තමයි කතා කරන්නේ. ඇත්තට ගහන්න ඕනි එවුන් ඉඳිද්දී මේ කොහෙවත් යන තම්බි media කාරයකේ අල්ලාගෙන.

    අපේ ආණ්ඩුවේයි අපේ මිනිස්සුන්ගෙයි කිසිම වෙනසක් නැහැ. ඔක්කොම් පිස්සු හුත්තල ඉන්නේ. ඇත්ත ප්‍රශ්නේ කොහෙවත්, බොරු පපඩම් කේස් අල්ලන් දඟලනෝ.

    බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.

    ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.

    අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ
     
    Michiboy

    Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    යකූ Update කරල තියෙන වෙලාවල් බලහන්, යම් කිසි සිද්දියක් වෙලා යම් කිසි වෙලාවක් යනවා බන් Accurate දැනගන්න.

    හොදම උදාහරණය තුන්සිය ගානක් කියපු එක දෙසිය ගානක් උන එක බන්.