Azzam Ameen ගේ_තක්කඩි මාධ්‍ය ආවරණය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,155
    17,054
    113
    බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.

    ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.

    අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ

    :lol:ane ban ubalath..thama lajjaeak naha neda
     
    • Like
    Reactions: pga

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ඥානසාර හාමුදුරුවෝ ඊයේ අමීන් ගේ තාත්තා ගෙ රෙදි ගැලෙව්වා නේද ?
    Yes, He Is One of Islam/Extreme Terrorist..:yes:
     
    • Like
    Reactions: pga

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Thambi haththa, ringala inne ihalama than walata. Ethakota un kiyana ewa wena un ahanawa. Mun kade yanne terroristslata.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අත දිග ඇරලා රිපෝට් කරපන්. උන්ගේ මහ පේජ් එකටත් උගේ නම මෙන්‍ෂන් කරලා ඉංග්‍රීසියෙන් බැනපන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    well said bro! හුඟක් මිනිස්සු මේ වෙලාවෙත් පෞද්ගලික තරහවල්, දේශපාලන වාසි ගන්න තමයි කතා කරන්නේ. ඇත්තට ගහන්න ඕනි එවුන් ඉඳිද්දී මේ කොහෙවත් යන තම්බි media කාරයකේ අල්ලාගෙන.

    අපේ ආණ්ඩුවේයි අපේ මිනිස්සුන්ගෙයි කිසිම වෙනසක් නැහැ. ඔක්කොම් පිස්සු හුත්තල ඉන්නේ. ඇත්ත ප්‍රශ්නේ කොහෙවත්, බොරු පපඩම් කේස් අල්ලන් දඟලනෝ.

    bump බොරු පපඩම් කේස් :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    BBC , CNN , aljazeera,CBC වගේ හැම විදේශ මද්‍යක්ම එක්කො පක්ෂවාදී දෙමෙල්ලු අල්ලාගෙන. එක්කෝ පක්ෂවාදී මුස්ලිම් වරු අරගෙන. සිංහලයාගේ හඩක් ඇත්තෙම නැහැ. අපේම වරද :sorry::sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    BBC , CNN , aljazeera,CBC වගේ හැම විදේශ මද්‍යක්ම එක්කො පක්ෂවාදී දෙමෙල්ලු අල්ලාගෙන. එක්කෝ පක්ෂවාදී මුස්ලිම් වරු අරගෙන. සිංහලයාගේ හඩක් ඇත්තෙම නැහැ. අපේම වරද :sorry::sorry:

    තු නොදකින්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    BBC , CNN , aljazeera,CBC වගේ හැම විදේශ මද්‍යක්ම එක්කො පක්ෂවාදී දෙමෙල්ලු අල්ලාගෙන. එක්කෝ පක්ෂවාදී මුස්ලිම් වරු අරගෙන. සිංහලයාගේ හඩක් ඇත්තෙම නැහැ. අපේම වරද :sorry::sorry:

    කියල වැඩක් නෑ බන්. ඔක්කොටම ඕනේ මේ රට බෙදල විනාස කරන්න :angry: