[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]
හායි යාළුවනේ .....මේ පාර ජනාධ්පති අපේක්ෂකයින් ගැන එක එක කතා පැතිරෙනව
...මොනව වුනත් ලොක්ක නන් තුන්වෙනි පාරටත් රෙඩි වගේ
....එහෙම වුනොත් අපි එන්නෑ කියලයි ජවිපෙ අනුරයි මිස්ටර් ෆොන්සේකයි කියන්නෙ...විපක්ෂ නායකතුමා නන් මේ පාරවත් කොහොම හරි ජනාධිපති පුටුවට එන්නයි ලෑස්තිය!!!!
...ඉතින් ඔයාල මොකද හිතන්නෙ කියල poll එකට vote එකක් දාන්නකෝ
...ආආ...තව ඔයාලගෙ නිදහස් අදහසුත් පල්ලෙහයින් දාගෙනම යන්නකෝ.....

Last edited: