[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........

  • Total voters
    355
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    හායි යාළුවනේ .....මේ පාර ජනාධ්පති අපේක්ෂකයින් ගැන එක එක කතා පැතිරෙනව:rofl::P...මොනව වුනත් ලොක්ක නන් තුන්වෙනි පාරටත් රෙඩි වගේ:nerd::nerd:....එහෙම වුනොත් අපි එන්නෑ කියලයි ජවිපෙ අනුරයි මිස්ටර් ෆොන්සේකයි කියන්නෙ...විපක්ෂ නායකතුමා නන් මේ පාරවත් කොහොම හරි ජනාධිපති පුටුවට එන්නයි ලෑස්තිය!!!!:dull::dull:...ඉතින් ඔයාල මොකද හිතන්නෙ කියල poll එකට vote එ‍කක් දාන්නකෝ:love::love:...ආආ...තව ඔයාලගෙ නිදහස් අදහසුත් පල්ලෙහයින් දාගෙනම යන්නකෝ.....:D:D:D

    BUP_DFT_DFT-15.jpg
     
    Last edited:
    • Like
    Reactions: LANKAT

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කවුරු දින්නත් කමක් නෑ බං, අහිංසක අසරණ මිනිසුන් ගැන හිතන, ඒ මිනිසුන්ගේ දුක දැනෙන එකෙක් මීළග ජනාධිපති වෙන එකයි අපි හැමෝගේම ප්‍රාර්ථනාව.
     
    • Like
    Reactions: rt razor

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද එනවා බන් ඔය මොන පෝල් එකෙන් වෙන් උන් ආවත්.අනික ඔන්ලයින් පෝල්ස් වලට වෝට් කරන උන්ගෙන් බහුතරයක් චන්දෙවත් නැති පොඩි උන්.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    මහින්ද එනවා බන් ඔය මොන පෝල් එකෙන් වෙන් උන් ආවත්.අනික ඔන්ලයින් පෝල්ස් වලට වෝට් කරන උන්ගෙන් බහුතරයක් චන්දෙවත් නැති පොඩි උන්.

    January 1st- March 11 athara chandayak thiyenawa machan... Maharaja illanwa 3paaratath... :angry::angry::angry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කවුරු දින්නත් කමක් නෑ බං, අහිංසක අසරණ මිනිසුන් ගැන හිතන, ඒ මිනිසුන්ගේ දුක දැනෙන එකෙක් මීළග ජනාධිපති වෙන එකයි අපි හැමෝගේම ප්‍රාර්ථනාව.
    අනිව අනිව...එහෙම වෙනව නන් කොච්චර දෙයක්ද.......
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්ද එනවා බන් ඔය මොන පෝල් එකෙන් වෙන් උන් ආවත්.අනික ඔන්ලයින් පෝල්ස් වලට වෝට් කරන උන්ගෙන් බහුතරයක් චන්දෙවත් නැති පොඩි උන්.
    ඡන්දෙ නැති පොඩි ලමයි මේ වෙලාවේ ඉස්කෝලේ..හහාහා!!!!:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමාර මහත්තයා රටේ ඉන්න එපෑය....
    මිනිහා එනවා.....
    අද දවල් 12 වෙන්න කලින් පෙරටුගාමී පක්ෂනේ ඔහු ගේ දඩය ගෙවනව ආගමන විගමන දෙපාර්තමේන්තුවට........
    ඔහු එනව කියන්නේ වාමාංශික පොදු අපේක්ෂකය විදියට........
    දෙයියො දනී. මොනවද වාමාංශික කියන්නේ කියලා........

    කොහොම හරි හැට හුට හමාරක් ඉල්ලනවා.....
    මහ එකා දිනනවා..........
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මිනිහා එනවා.....
    අද දවල් 12 වෙන්න කලින් පෙරටුගාමී පක්ෂනේ ඔහු ගේ දඩය ගෙවනව ආගමන විගමන දෙපාර්තමේන්තුවට........
    ඔහු එනව කියන්නේ වාමාංශික පොදු අපේක්ෂකය විදියට........
    දෙයියො දනී. මොනවද වාමාංශික කියන්නේ කියලා........

    කොහොම හරි හැට හුට හමාරක් ඉල්ලනවා.....
    මහ එකා දිනනවා..........

    රටෙන් පිටුවහල් කරලනෙ හිටියෙ කොහොම හරි....ආණ්ඩුව එන්ඩ දෙයිද දන්නෑ
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මමනම් රනිල්ට තමයි මචන් ඡන්දේ දෙන්නේ ඔතනින්.:yes: රනිල් අවුලක් නෑ එත් පොරට වැඩිය හොඳ එකෙක් හිටියනම් හොඳයි. එත් එහෙම එකෙක් ඡන්දේ ඉල්ලන පාටක් නෑ. අනුරත් එච්චරම අවුලක් නෑ එත් ඉතින් දිනයි කියලා හිතන්න අමාරුයි.
     
    Last edited: