මේ පාර දෙමළ ඡන්ද ගැන රනිල්ගෙ බලාපොරොත්තුවක් තියෙනව වගේමමනම් රනිල්ට තමයි මචන් ඡන්දේ දෙන්නේ ඔතනින්.රනිල් අවුලක් නෑ එත් පොරට වැඩිය හොඳ එකෙක් හිටියනම් හොඳයි. එත් එහෙම එකෙක් ඡන්දේ ඉල්ලන පාටක් නෑ. අනුරත් එච්චරම අවුලක් නෑ එත් ඉතින් දිනයි කියලා හිතන්න අමාරුයි.


රනිල් අවුලක් නෑ එත් පොරට වැඩිය හොඳ එකෙක් හිටියනම් හොඳයි. එත් එහෙම එකෙක් ඡන්දේ ඉල්ලන පාටක් නෑ. අනුරත් එච්චරම අවුලක් නෑ එත් ඉතින් දිනයි කියලා හිතන්න අමාරුයි. 



