[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........

  • Total voters
    355
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මමනම් රනිල්ට තමයි මචන් ඡන්දේ දෙන්නේ ඔතනින්.:yes: රනිල් අවුලක් නෑ එත් පොරට වැඩිය හොඳ එකෙක් හිටියනම් හොඳයි. එත් එහෙම එකෙක් ඡන්දේ ඉල්ලන පාටක් නෑ. අනුරත් එච්චරම අවුලක් නෑ එත් ඉතින් දිනයි කියලා හිතන්න අමාරුයි.
    මේ පාර දෙමළ ඡන්ද ගැන රනිල්ගෙ බලාපොරොත්තුවක් තියෙනව වගේ:nerd::nerd:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මේ පාර දෙමළ ඡන්ද ගැන රනිල්ගෙ බලාපොරොත්තුවක් තියෙනව වගේ:nerd::nerd:

    තොණ්ඩා මහින්දට සප් එක දෙයිනේ. කොළඹයි උතුරෙයි දෙමල ඡන්ද රනිල්ට හම්බෙයි. කොහොම වුනත් පාවෙන සිංහල චන්ද ටික ගත්තොත් විතරයි රනිල්ට දිනන්න පුළුවන්. දැන්ම අනාවැකි කියන්න බෑ කොහොමත්. චන්දෙට නාම යෝජනා බාර දුන්නම තමයි කවුරු කාට සප් එක දෙයිද කියන්න පුළුවන් :D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Buddhagamata adare karana.. niyama sinhala bauddyek path unoth hodai.. champika ranawaka thama galapenne..
    sinhala chanda gatthata sulu jathika chanda ganna puluwan widihe chanda padanaamk hela urumeta thiyenawada.....

    තොණ්ඩා මහින්දට සප් එක දෙයිනේ. කොළඹයි උතුරෙයි දෙමල ඡන්ද රනිල්ට හම්බෙයි. කොහොම වුනත් පාවෙන සිංහල චන්ද ටික ගත්තොත් විතරයි රනිල්ට දිනන්න පුළුවන්. දැන්ම අනාවැකි කියන්න බෑ කොහොමත්. චන්දෙට නාම යෝජනා බාර දුන්නම තමයි කවුරු කාට සප් එක දෙයිද කියන්න පුළුවන් :D
    palath sabha walata sup eka dunnu aya janadhipathiwaranedith ehemama idi kiyanna amarui..janadipathiwaranekadi hugak dewal wenas wenna puluwan
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙතන හැමදාම Online Poll වලින් දිනන්නෙ UNPය හෝ පොදු අපේක්ෂකයා තමා.
    නමුත් රටේ මිනිස්සුන්ගෙ බහුතර කැමැත්ත කවදාවත් මෙතන නියොජනය වෙන්නෙ නෑ.
    හේතුව මෙතන අම්මා තාත්තගෙන් කකා රස්සාවක් නැතිව මේකෙම එල්ලිලා ඉන්න ඡන්දෙවත් නැති උන්ටික බහුතර කැමැත්ත නියෝජනය කරන අයට කියන්නෙ බත්කන හරක් කියලනේ. අනෙක වැදගත් මිනිස්සු හුජ්ජ කොල්ලන්ගෙන් කුණුහරුප අහන්න අකමැති නිසා මේ වගේ ත්‍රෙඩ් වලට අදහස් දක්වනනෙ නෑ.

    කතා දෙකක් නෑ විරුද්ධ පක්ෂයෙන් අලුතෙන් එකෙක් අඹලා ඡන්දෙට දැම්මත් දින්නෙ මහින්ද.
    මොකද යුඇන්පියේ ජේවීපියේ ඉතිහාසෙ කලු පැල්ලම් මිනිස්සුන්ගෙ හිත්වලින් මකන්න තරම් තවම කල්මදි.

    රනිල්ගෙ මොන හොද තිබුණත් වැඩක් නෑ. ඊනියා සාම ගිවිසුමෙන් රට බෙදපු එකයි යුද්ධ කාලේ බටහිර රටවලටයි කොටි උවමනාවලටයි නැමිල්ල මිනිසුන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙතන හැමදාම Online Poll වලින් දිනන්නෙ UNPය හෝ පොදු අපේක්ෂකයා තමා.
    නමුත් රටේ මිනිස්සුන්ගෙ බහුතර කැමැත්ත කවදාවත් මෙතන නියොජනය වෙන්නෙ නෑ.
    හේතුව මෙතන අම්මා තාත්තගෙන් කකා රස්සාවක් නැතිව මේකෙම එල්ලිලා ඉන්න ඡන්දෙවත් නැති උන්ටික බහුතර කැමැත්ත නියෝනය කරන අයට කියන්නෙ බත්කන හරක් කියලනේ. අනෙක වැදගත් මිනිස්සු හුජ්ජ කොල්ලන්ගෙන් කුණුහරුප අහන්න අකමැති නිසා මේ වගේ ත්‍රෙඩ් වලට අදහස් දක්වනනෙ නෑ.

    කතා දෙකක් නෑ විරුද්ධ පක්ෂයෙන් අලුතෙන් එකෙක් අඹලා ඡන්දෙට දැම්මත් දින්නෙ මහින්ද.
    මොකද යුඇන්පියේ ජේවීපියේ ඉතිහාසෙ කලු පැල්ලම් මිනිස්සුන්ගෙ හිත්වලින් මකන්න තරම් තවම කල්මදි.

    රනිල්ගෙ මොන හොද තිබුණත් වැඩක් නෑ. ඊනියා සාම ගිවිසුමෙන් රට බෙදපු එකයි යුද්ධ කාලේ බටහිර රටවලටයි කොටි උවමනාවලටයි නැමිල්ල මිනිසුන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
    iwasala imuko bro...janawari 7,8 dihata balagatthakine....
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    palath sabha walata sup eka dunnu aya janadhipathiwaranedith ehemama idi kiyanna amarui..janadipathiwaranekadi hugak dewal wenas wenna puluwan

    ඒක ඇත්ත. පලාත් සභා ඡන්දෙකින් හරීන්ට වැඩිපුර ටිකක් මනාප ලැබුණ කික් එකට ජනාධිපති වරනෙ දිනන්න පුලුවන් කියලා හිතනවනම් ඒක අමු මෝඩ කමක්.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ පොල් එකෙන් රනිල් දිනයි,... කොහොමහරි අන්තිමට චන්දෙන් ලොක්කා දිනයි,... අපි හැමදාම පරාදයි,... :(
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ane mata nan chande thiyenawa :p

    නෑ. මම කිව්වෙ තර්ක නොකර කට උත්තර නැති වුනාම කුණුහරුප කියන්න පටන් ගන්න පිරිසකුත් ඉන්නවා. ඒ අය ගොඩක් එක්කො ඡන්දෙ නෑ. නැත්නම් ජොබ්ලස්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ඒක ඇත්ත. පලාත් සභා ඡන්දෙකින් හරීන්ට වැඩිපුර ටිකක් මනාප ලැබුණ කික් එකට ජනාධිපති වරනෙ දිනන්න පුලුවන් කියලා හිතනවනම් ඒක අමු මෝඩ කමක්.
    uve chandedi minissu hugak balala thibune idiripath wuna pudgalayawa...harinuth eka kiyala thibuna
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ පොල් එකෙන් රනිල් දිනයි,... කොහොමහරි අන්තිමට චන්දෙන් ලොක්කා දිනයි,... අපි හැමදාම පරාදයි,... :(
    parajitha maanasikathwenma inne nathuwa thaman kamathi kenata vote eka deela awanan hari neda.........:love::love::love:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නෑ. මම කිව්වෙ තර්ක නොකර කට උත්තර නැති වුනාම කුණුහරුප කියන්න පටන් ගන්න පිරිසකුත් ඉන්නවා. ඒ අය ගොඩක් එක්කො ඡන්දෙ නෑ. නැත්නම් ජොබ්ලස්.
    mama kunuharupa kiyanne nae:yes::yes:
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    මෙතන හැමදාම Online Poll වලින් දිනන්නෙ UNPය හෝ පොදු අපේක්ෂකයා තමා.
    නමුත් රටේ මිනිස්සුන්ගෙ බහුතර කැමැත්ත කවදාවත් මෙතන නියොජනය වෙන්නෙ නෑ.
    හේතුව මෙතන අම්මා තාත්තගෙන් කකා රස්සාවක් නැතිව මේකෙම එල්ලිලා ඉන්න ඡන්දෙවත් නැති උන්ටික බහුතර කැමැත්ත නියෝජනය කරන අයට කියන්නෙ බත්කන හරක් කියලනේ. අනෙක වැදගත් මිනිස්සු හුජ්ජ කොල්ලන්ගෙන් කුණුහරුප අහන්න අකමැති නිසා මේ වගේ ත්‍රෙඩ් වලට අදහස් දක්වනනෙ නෑ.

    කතා දෙකක් නෑ විරුද්ධ පක්ෂයෙන් අලුතෙන් එකෙක් අඹලා ඡන්දෙට දැම්මත් දින්නෙ මහින්ද.
    මොකද යුඇන්පියේ ජේවීපියේ ඉතිහාසෙ කලු පැල්ලම් මිනිස්සුන්ගෙ හිත්වලින් මකන්න තරම් තවම කල්මදි.

    රනිල්ගෙ මොන හොද තිබුණත් වැඩක් නෑ. ඊනියා සාම ගිවිසුමෙන් රට බෙදපු එකයි යුද්ධ කාලේ බටහිර රටවලටයි කොටි උවමනාවලටයි නැමිල්ල මිනිසුන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    :yes::yes:
    man kawadawath mewata vote karanneth ne ban...
     
    Oct 2, 2014
    164
    22
    0
    කවුරු දින්නත් කමක් නෑ බං, අහිංසක අසරණ මිනිසුන් ගැන හිතන, ඒ මිනිසුන්ගේ දුක දැනෙන එකෙක් මීළග ජනාධිපති වෙන එකයි අපි හැමෝගේම ප්‍රාර්ථනාව.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හිං සැරෙ;17233166 said:
    කවුරු දින්නත් කමක් නෑ බං, අහිංසක අසරණ මිනිසුන් ගැන හිතන, ඒ මිනිසුන්ගේ දුක දැනෙන එකෙක් මීළග ජනාධිපති වෙන එකයි අපි හැමෝගේම ප්‍රාර්ථනාව.

    aniwaryenma apeth:yes::yes::D
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මෙතන හැමදාම Online Poll වලින් දිනන්නෙ UNPය හෝ පොදු අපේක්ෂකයා තමා.
    නමුත් රටේ මිනිස්සුන්ගෙ බහුතර කැමැත්ත කවදාවත් මෙතන නියොජනය වෙන්නෙ නෑ.
    හේතුව මෙතන අම්මා තාත්තගෙන් කකා රස්සාවක් නැතිව මේකෙම එල්ලිලා ඉන්න ඡන්දෙවත් නැති උන්ටික බහුතර කැමැත්ත නියෝජනය කරන අයට කියන්නෙ බත්කන හරක් කියලනේ. අනෙක වැදගත් මිනිස්සු හුජ්ජ කොල්ලන්ගෙන් කුණුහරුප අහන්න අකමැති නිසා මේ වගේ ත්‍රෙඩ්
    කතා දෙකක් නෑ විරුද්ධ පක්ෂයෙන් අලුතෙන් එකෙක් අඹලා ඡන්දෙට දැම්මත් දින්නෙ මහින්ද.
    මොකද යුඇන්පියේ ජේවීපියේ ඉතිහාසෙ කලු පැල්ලම් මිනිස්සුන්ගෙ හිත්වලින් මකන්න තරම් තවම කල්මදි.

    රනිල්ගෙ මොන හොද තිබුණත් වැඩක් නෑ. ඊනියා සාම ගිවිසුමෙන් රට බෙදපු එකයි යුද්ධ කාලේ බටහිර රටවලටයි කොටි උවමනාවලටයි නැමිල්ල මිනිසුන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
    ohoma moda widiyata hithuwoth ratatama sorry.com thamai..internet eke inna minissu yantham hari mun karana jada weda gana dannawa..godak internet use karana ayata me anduwe aththa thaththwe terenawa.. eth bahutharayak internet use karanne nane..un kohomath ITN rupavihini balala mahindata denawa,kohomath dan eka media ehekawath aththa wisthara yanne nane :angry::angry: