[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........

  • Total voters
    355
  • Poll closed .

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හිං සැරෙ;17234120 said:
    මට තියෙන ප්‍රශ්නය මෙකයි දැන් සුලු ජාතික චන්ද මහින්දට වැටෙන්නෙ නැහැලු...? රනිල්ටලු එවා වැටෙන්නෙ ......එතකොට සුලු ජාතික චන්ද මහින්දට නොවැටෙන්නෙ හෙතුව මහින්ද සුලු ජාතින් වෙනුවෙන් පෙනි නොසිටන නිසා හා යුද්දය ඉවර කර නිසා නෙද? එතකොට සුලු ජාතින්ගෙ අබිලාශ ඉස්ට කර ගන්න පත් කරන රනිල් වෙනුවෙන් සිංහල අපි චන්දෙ දෙන්නෙ මොකටද? ....
    රනිල් කියන්නෙ මොඩි වගෙ තමන්ගෙ ජතියට ආදරය කරන මනුස්සයෙක් නෙමෙ කියලා එයාගෙ පහුගිය කෙරුවාවල් වලින් පෙනවානෙ රනිල්ව මොඩිට සමාන කරලා................ බලයට ගෙන්න නම් දගලන්න එපා රනිල් වෙනුවට වෙන කෙනෙක්ව තම්යි බලයට ගෙන්න ඔන....... අනුර කුමාරලා
    සුලු ජාතින්ගෙ පැත්තට කතා කරත් උන් රටට ආදරෙයි අපෙ කමට ආදරෙයි මහින්ද වෙනුවට බලයට ගෙනවනම් අනුරව ගෙන්න ඔන නැත්නම් ඉන්න මහින්ද හොදයි සුලු ජාතින්ගේ සිත සනසවන රනිල්ට වඩා................

    දැන් බලපන් හලාල් සීන් එක. බොදු බල සේනාවම කියනවා දැන් ආණ්ඩුව අපිව රැවට්ටුවා කියලා. ඊට පස්සේ අර නුවර රේස් තියන්න එපා කියලා හාමුදුරුවෝ කියද්දී රේස් තිබ්බා. හකිමයා අධිකරණ ඇමති කරේ කවුද එතකොට? තොන්ඩමන්ගේ බෑනාට හමර් ගන්න තරම් සල්ලි ආවේ උන් හම්බ කරලද? කරුණාලා, පිල්ලෙයාන්ට ඇමතිකම් දුන්නේ කවුද?

    මචන් සුළු ජාතින් කියන්නෙත් මිනිස්සු. උනුත් අපේ රටේ ජිවත් වෙන්න ඕනේ. හැබැයි සංවර්ධනය, නිතිය කාටත් පොදු වෙන්න ඕනේ. රනිල් කියන්නේ හැමෝටම සාධාරණව සලකන කෙනෙක් මං හිතන හැටියට. අනුර නරක නෑ. එත් 2015 චන්දෙන් දිනන්න තරම් තාම රටේ මිනිස්සුන්ගේ හිත JVP එක පැත්තට හැරවිලා නෑ. මහින්දට යුද්දේ විතරයි ඉවර කරන්න පුළුවන් වුනේ. අනිත් අංශවලින් අසාර්ථකයි. රනිල් විතරයි මොනවහරි කරලා රට ගොඩගන්න ඉන්නේ. සමහරවිට වෙන විකල්පයක් තිබ්බනම් හොඳයි. එත් එහෙම කවුරුත් පෙන්න නෑ.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    yuddaya jayagrahanaya karapu eka jayagrahanayak wenne ape ratath ekka baladdi witharai...eka ape rate deshapalakayange wuwamanawenma athikaragattha ekak....ehema ekak iwara kara kiyala wisheshayen kagahanda deyak nae me pakshawala ayagema wada hinda tamai demala minissunge hithwala waiyraya athiwune..iwara kara kiyala lakunu ganna kawruhari hithanawanan eka wihiluwak thaniyama....:P:P:P anika me rate kollo kiedenek ea wenuwen awrudu ganak jiewitha puja karada...apema aiyala mallila...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D:D ඔව් ඔව් ලැජ්ජයි
    රෙදි නැ යකො, උබ දිග කමෙන්ට දදා මීට කලින් පෙන්නන්ඩ හැදුවෙ බොහොම මධයස්ත පොරක් හටියටනෙ මොකො මේ 360 කැරකිලා රනිල්ට කඩේ යන්නෙ. :confused::confused::confused:

    අනුන්ට බන දෙඩන්ඩ එන ගොඩක් එවුන්ගෙ නැට්ටෙ ඉදන් ගොම. :confused::confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මචන් සුළු ජාතින් කියන්නෙත් මිනිස්සු. උනුත් අපේ රටේ ජිවත් වෙන්න ඕනේ. හැබැයි සංවර්ධනය, නිතිය කාටත් පොදු වෙන්න ඕනේ. රනිල් කියන්නේ හැමෝටම සාධාරණව සලකන කෙනෙක් මං හිතන හැටියට. අනුර නරක නෑ. එත් 2015 චන්දෙන් දිනන්න තරම් තාම රටේ මිනිස්සුන්ගේ හිත JVP එක පැත්තට හැරවිලා නෑ. මහින්දට යුද්දේ විතරයි ඉවර කරන්න පුළුවන් වුනේ. අනිත් අංශවලින් අසාර්ථකයි. රනිල් විතරයි මොනවහරි කරලා රට ගොඩගන්න ඉන්නේ. සමහරවිට වෙන විකල්පයක් තිබ්බනම් හොඳයි. එත් එහෙම කවුරුත් පෙන්න නෑ.

    එතකොට රනිල් ගෝනවල සුනිල්ව තියාගෙන හිටියේ මොකද? ඌට සමාදාන විනිසුරු කම දුන්නේ මොකටද? රවී කරුණානායකගේ හොරකම් ගැන රනිල් ගත්තු පියවර මොනවද? මන්කි බ්‍රිජ් LTTE කෑම්ප් එක ගැන කිව්වා කියල වසන්ත කරන්නාගොඩව කැපුවේ ඇයි? LTTE කාලතුවක්කු ගෙනාපු බෝට්ටු වලට ගහන්න එපා කියල Navy එකට අණ දුන්නේ ඇයි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රෙදි නැ යකො, උබ දිග කමෙන්ට දදා මීට කලින් පෙන්නන්ඩ හැදුවෙ බොහොම මධයස්ත පොරක් හටියටනෙ මොකො මේ 360 කැරකිලා රනිල්ට කඩේ යන්නෙ. :confused::confused::confused:

    අනුන්ට බන දෙඩන්ඩ එන ගොඩක් එවුන්ගෙ නැට්ටෙ ඉදන් ගොම. :confused::confused:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එතකොට රනිල් ගෝනවල සුනිල්ව තියාගෙන හිටියේ මොකද? ඌට සමාදාන විනිසුරු කම දුන්නේ මොකටද? රවී කරුණානායකගේ හොරකම් ගැන රනිල් ගත්තු පියවර මොනවද? මන්කි බ්‍රිජ් LTTE කෑම්ප් එක ගැන කිව්වා කියල වසන්ත කරන්නාගොඩව කැපුවේ ඇයි? LTTE කාලතුවක්කු ගෙනාපු බෝට්ටු වලට ගහන්න එපා කියල Navy එකට අණ දුන්නේ ඇයි?
    ethakota aanduwata welaa inna saaruwa sunil,pilleyan,vinayagamurthi muralithara,silvala.....agavinisuruwa ayin karapuwaa.....koti lokknge depala gattha ewa..ethakota ara uthure idan aapu nav dekata mokada dannae une...:confused::confused: paw appa:confused::baffled::oo:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අ හා ............හොද කතිකාවක්. නියමයි....... නියමයි. ඔහොම යමු
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota aanduwata welaa inna saaruwa sunil,pilleyan,vinayagamurthi muralithara,silvala.....agavinisuruwa ayin karapuwaa.....koti lokknge depala gattha ewa..ethakota ara uthure idan aapu nav dekata mokada dannae une...:confused::confused: paw appa:confused::baffled::oo:

    මහින්දය ගැන නෙමේ බන් මන් කිව්වේ රනිල් ගැන. මන් කිව්වා ඒවා බොරුද? උඹල නිකන් බයිලා ගහන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ethakota aanduwata welaa inna saaruwa sunil,pilleyan,vinayagamurthi muralithara,silvala.....agavinisuruwa ayin karapuwaa.....koti lokknge depala gattha ewa..ethakota ara uthure idan aapu nav dekata mokada dannae une...:confused::confused: paw appa:confused::baffled::oo:

    කරුණලා ආණ්ඩුවේ තියාගන්නේ, නැගෙනහිර ඊලම් අන්තයට ගිහිපු දෙමල ජනතව උපක්ෂමශීලි ලෙස තමුගේ පැත්තට හරවගන්න. නැතුව වෙන උන්ට තියෙන ආදරයකටවත් වෙන මගුලකට නෙවි. එක කාලයත් සමග ඒ පලාත්වල ජනතවගේ අදහස් වෙනස් වෙලා රටේ සංවර්දනයට දායක කරගන්න. ඔය වගේ දේවල් ඕන තරම් ඉතිහාසයේ වෙලා තියෙනවා.

    නමුත් උන්ගේ අදහස්වලට එකගවෙලා, නැගෙනහිරට වෙනම පරිපාලන එකකයක් දෙනවනම්, සිංහල ජනතාවට එරෙහිව විශේෂ බලතල දෙනවනම් ආණ්ඩුව වැරදියි. එහෙම නැතිනම් උන්ගේ මතවාදයට නැබුරු වෙලා බුද්දි අංශ නිලධාරීන් පාවාදීම. හමුදා සාමාජිකයන් පවා දීම, රටේ ආරක්ෂාව පාවාදීම කරනවානම් ආණ්ඩුව වැරදියි. ආණ්ඩුව කලයුත්තේ උන්ගේ අදහස් කුමක් උනත්, තමුන්ගේ මතවාදය පවා නොදීම. එත් නැගෙනහිර ප්‍රශ්න විසදීමේදී තරමක් නම්‍යශීලි උනාට කමක් නැහැ (රට පවා නොදී).

    ආණ්ඩුවට නම්මගන්න බැරි උතුරේ දෙමල සන්දානය. උන් නම්මගන්න ආණ්ඩුවේ මතවාදය වෙනස් කරන්න වෙනවා. එක්කෝ උතුරු පළාතේ වෙනම සිවිශේෂී පරිපාලන ඒකකයක් දෙන්න ඕන (federal or semi-federal ). පොලිස් බලතල දෙන්න ඕන. වෙනම පාර්ලිමේන්තුවක්?. එතකොට තමයි දේශපලන පක්ෂයට උන්ගේ සහය අරගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි සමහර පක්ෂ ගේමක් නැතිව දෙමල සන්දානය එක්ක එකග වෙනවා මැතිවරණ වලදී.

    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    එතකොට රනිල් ගෝනවල සුනිල්ව තියාගෙන හිටියේ මොකද? ඌට සමාදාන විනිසුරු කම දුන්නේ මොකටද? රවී කරුණානායකගේ හොරකම් ගැන රනිල් ගත්තු පියවර මොනවද? මන්කි බ්‍රිජ් LTTE කෑම්ප් එක ගැන කිව්වා කියල වසන්ත කරන්නාගොඩව කැපුවේ ඇයි? LTTE කාලතුවක්කු ගෙනාපු බෝට්ටු වලට ගහන්න එපා කියල Navy එකට අණ දුන්නේ ඇයි?

    බොරු කියන්න ඕනේ නෑනේ මචන් ඔය ගෝනවල සුනිල් ඉන්න කාලේ මං ඉපදිලත් නෑ. මං දන්නේ නැති හින්දා අහන්නේ උඹ ඒ දවස්වල හිටිය එකෙක් විදිහට කියපන්කො ඒ දවස්වල පාතාලයේ සප් එක නැතුව දේශපාලනය කරන්න පුළුවන් කමක් තිබුනද? අනික UNP කාලයේම ගෝනවල සුනිල්ට ෂොට් එක හම්බුනා නේද?

    කරන්නා ගොඩගේ සීන් එක මං දන්නේ නෑ. එහෙම කලානම් ඉතින් වැරදියි. navy එකට LTTE එකට එහෙම අණ දෙන්න ඇත්තේ සාම ගිවිසුම රැකගන්න ඕනේ හින්දා වෙන්න ඇති. මහින්දට යුද්දය කරනකොට අන්තර්ජාතික බලපෑම් ආවත් රනිල්ගේ සාම ගිවිසුම කාලේ ඉතාමත් අඩුවෙන් රජය පාර්ශවයෙන් ගිවිසුම උල්ලංගනය කරපු හින්දා අපේ රටට‍ එක නිදහසට කරුණක් වුනා.

    ඇත්තටම මටත් රවියා හොඳ එකෙක් කියලා පෙන්නේ නෑ මචන්. එත් ප්‍රශ්නේ මහින්දවත් මේ කාලේ අතරතුර නඩු දැම්මේ නැත්තේ ඇයි කියලා ඌට.

    අන්තිමේට කියන්න තියෙන්නේ මචන් රනිල් කියන්නේ 100% හොඳ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මචන් රනිල් සමස්ථයක් වශයෙන් මහින්දට වැඩිය හොඳයි කියලා පේනවා. මේ ත්‍රෙඩ් එක බලපන් මචන් මේ ත්‍රෙඩ් එකේ තියන ගොඩක් සිද්ධිවලට සෘජුව හෝ වක්‍රා කාරයෙන් මහින්ද සම්බන්ධයි. http://www.elakiri.com/forum/showthread.php?t=1635825. මේකේ නැති ඒවත් ගොඩක් තියනවා. අනිත් පැත්තෙන් රනිල්ට රට දියුණු කරන්න පුළුවන් සහ නීතියේ සාධාරණත්වයට මහින්දට වැඩිය බරක් දෙන කෙනෙක්.
    ඉතින් මේ වෙලාවේ වෙලා තියෙන්නේ අඩුම නරක සහ දිනන්න පුළුවන් කෙනාට චන්දෙ දෙන්න වෙලා තියන එක. මචන් මං කලින් පොස්ට් එකෙත් කියලා තිබ්බා මෙහෙම " සමහරවිට වෙන විකල්පයක් තිබ්බනම් හොඳයි. එත් එහෙම කවුරුත් පෙන්න නෑ":nerd:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රෙදි නැ යකො, උබ දිග කමෙන්ට දදා මීට කලින් පෙන්නන්ඩ හැදුවෙ බොහොම මධයස්ත පොරක් හටියටනෙ මොකො මේ 360 කැරකිලා රනිල්ට කඩේ යන්නෙ. :confused::confused::confused:

    අනුන්ට බන දෙඩන්ඩ එන ගොඩක් එවුන්ගෙ නැට්ටෙ ඉදන් ගොම. :confused::confused:

    මම කවදාවත් මද්‍ය්ස්ත්ව ඉදලා නැහැ බන්. මම නිතරම විපක්ෂේ පැත්තට කතා කලේ. මම එතන පැහැදිලි කලේ දේශපලම තත්වය මන් දැනේන විදියට. මහින්ද හෝ රනිල් වෙනසක් නැහැ. මේ යන විදිය වෙනස් වෙන්නේ නැතුව. මහින්ද එබවනම් jvp එකට වාසි දිගුකාලීනව. රනිල් එනවනම් පාඩුයි
    මෙතන රනිල්ට තමයි බන් වාසිය තියෙන්නේ. එකයි කියලා තියෙන්නේ. මොකද 2005 මහින්දව දිනේවුවේ jvp එක. 2010 යුද්දය එක විශ්ෂ දෙයක්. 2015 තියන බලවේගය මොකද්ද බොදු බල සේනාවද? එකයි රනිල්ට වාසි කියලා කියන්නේ. 180786 කින් තමයි 2005 රනිල් පරාද? එකත් දෙමල චන්ද දැම්මනම් ඒවා ගොඩක් එන්නේ රනිල්ට. එකයි මහින්දට අමාරුයි කියන්නේ.
    මහින්දට වඩා රනිල් ge තියන හොද කම හොරෙක් නෙමෙයි කියන එක:P

    එත් තත්වේ වෙනස වෙන්න පුළුවන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කොහොමත් jvp එකට චන්දේ දෙන්නේ. මුන් දෙන්නවම ප්‍රතික්ෂේප කරනවා. මම කිවුවේ මන් දකින විදිය එක තව කෙන්ක්ට වැරදි වෙන්න් පුළුවන්
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්දය ගැන නෙමේ බන් මන් කිව්වේ රනිල් ගැන. මන් කිව්වා ඒවා බොරුද? උඹල නිකන් බයිලා ගහන්නේ.
    ethakota ranil wenna athi koti lokkanta kiri powannee dayaa master wage!!:yes::P
    කරුණලා ආණ්ඩුවේ තියාගන්නේ, නැගෙනහිර ඊලම් අන්තයට ගිහිපු දෙමල ජනතව උපක්ෂමශීලි ලෙස තමුගේ පැත්තට හරවගන්න. නැතුව වෙන උන්ට තියෙන ආදරයකටවත් වෙන මගුලකට නෙවි. එක කාලයත් සමග ඒ පලාත්වල ජනතවගේ අදහස් වෙනස් වෙලා රටේ සංවර්දනයට දායක කරගන්න. ඔය වගේ දේවල් ඕන තරම් ඉතිහාසයේ වෙලා තියෙනවා.

    නමුත් උන්ගේ අදහස්වලට එකගවෙලා, නැගෙනහිරට වෙනම පරිපාලන එකකයක් දෙනවනම්, සිංහල ජනතාවට එරෙහිව විශේෂ බලතල දෙනවනම් ආණ්ඩුව වැරදියි. එහෙම නැතිනම් උන්ගේ මතවාදයට නැබුරු වෙලා බුද්දි අංශ නිලධාරීන් පාවාදීම. හමුදා සාමාජිකයන් පවා දීම, රටේ ආරක්ෂාව පාවාදීම කරනවානම් ආණ්ඩුව වැරදියි. ආණ්ඩුව කලයුත්තේ උන්ගේ අදහස් කුමක් උනත්, තමුන්ගේ මතවාදය පවා නොදීම. එත් නැගෙනහිර ප්‍රශ්න විසදීමේදී තරමක් නම්‍යශීලි උනාට කමක් නැහැ (රට පවා නොදී).

    ආණ්ඩුවට නම්මගන්න බැරි උතුරේ දෙමල සන්දානය. උන් නම්මගන්න ආණ්ඩුවේ මතවාදය වෙනස් කරන්න වෙනවා. එක්කෝ උතුරු පළාතේ වෙනම සිවිශේෂී පරිපාලන ඒකකයක් දෙන්න ඕන (federal or semi-federal ). පොලිස් බලතල දෙන්න ඕන. වෙනම පාර්ලිමේන්තුවක්?. එතකොට තමයි දේශපලන පක්ෂයට උන්ගේ සහය අරගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි සමහර පක්ෂ ගේමක් නැතිව දෙමල සන්දානය එක්ක එකග වෙනවා මැතිවරණ වලදී.

    kale maru unath kotiyage pulli maru wennane...ehenan koi fonsekawath upakramasheeliwa harawaganna epai...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    mewa nathiwuna daata minissunge balaporoththu ituweii
    z_p18-Where-02.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මචං යුද්දේ එවරයි........ එතනින් එහාට කතා කරමු.....

    මහින්ද කොටිය කියන අය මේක තේරුම් ගන්න.ආයිත් මහින්ද අවා කියලා කොටි එන්නේ නැහැ.
    රනිල් කොටිය කියන අය මේක තේරුම් ගන්න.ආයිත් රනිල් අවා කියලත් කොටි එන්නේ නැහැ.

    දැන් කතා කරමු ඉස්සරහ ගැන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බොරු කියන්න ඕනේ නෑනේ මචන් ඔය ගෝනවල සුනිල් ඉන්න කාලේ මං ඉපදිලත් නෑ. මං දන්නේ නැති හින්දා අහන්නේ උඹ ඒ දවස්වල හිටිය එකෙක් විදිහට කියපන්කො ඒ දවස්වල පාතාලයේ සප් එක නැතුව දේශපාලනය කරන්න පුළුවන් කමක් තිබුනද? අනික UNP කාලයේම ගෝනවල සුනිල්ට ෂොට් එක හම්බුනා නේද?

    ගෝනවල සුනිල්ට ෂොට් එක දුන්නේ JVP එකෙන් නැතුව UNP ආණ්ඩුව පාතාලේ මර්ධනේ කලේ නෑ අද වගේ. එදා වගේම අදත් පතලේ නැතුව දේශපාලනේ කරන්න අමාරුයි. ඒ මේ දේශපාලනේ ක්‍රමේ නිසා. ඒ දේශපාලන ක්‍රමේ හැදුවෙත් UNP එක සදාකල් බලේ ඉන්න. ඔච්චර සර්ව සාදාරණ රනිල් මහත්තය UNP ආණ්ඩුවේ ලොකු පුටුවල ඉන්නකොට තමා ඕව සිද්ද උනේ. කෝ නිකමට වචනයක් වත් කිව්වද?

    කරන්නා ගොඩගේ සීන් එක මං දන්නේ නෑ. එහෙම කලානම් ඉතින් වැරදියි. navy එකට LTTE එකට එහෙම අණ දෙන්න ඇත්තේ සාම ගිවිසුම රැකගන්න ඕනේ හින්දා වෙන්න ඇති. මහින්දට යුද්දය කරනකොට අන්තර්ජාතික බලපෑම් ආවත් රනිල්ගේ සාම ගිවිසුම කාලේ ඉතාමත් අඩුවෙන් රජය පාර්ශවයෙන් ගිවිසුම උල්ලංගනය කරපු හින්දා අපේ රටට‍ එක නිදහසට කරුණක් වුනා.

    ඈ ඔයි.... සාම ගිවිසුම රැකගන්න රට උනත් පවල දෙන්න ඕනෙද? ආයුද නැවකට ගහන්නේ නැතුව ඒවායේ බඩු බානකන් Navy එකට බලන් ඉන්න කියන්න තරන් මොකක්ද බන් ඔය සාම ගිවිසුමේ තිබ්බ වටිනාකම. LTTE එදා අමු අමුවේ සාම ගිවිසුම කඩද්දි වැරදි කරපු උන්ව අල්ලන්න කියන්න තරන් කොන්දක් නැතිවෙච්ච එකා ගැන තව මොන කතාද? එදා බාපු කාලතුවක්කු වලින් ගහල අපේ රටේ මිනිස්සු කොච්චර මලාද? හමුදාවේ කොච්චර මලාද? කොච්චර දේපලකට හානි උනාද? ඒ ඔක්කොටම වග කියන්න ඕනේ රනිල්.

    ඇත්තටම මටත් රවියා හොඳ එකෙක් කියලා පෙන්නේ නෑ මචන්. එත් ප්‍රශ්නේ මහින්දවත් මේ කාලේ අතරතුර නඩු දැම්මේ නැත්තේ ඇයි කියලා ඌට.

    මෙතන මහින්දගේ හොද නරක කතා කරන්නේ නැහැනේ. කතා කරන්නේ රනිල් ගැන. රනිල් සාදාරන නං රවියව හිරේ දැම්මේ නැත්තේ ඇයි?

    තව එකක් තියෙනවා 2002 පැලවත්ත සීනි එක කුණු කොල්ලෙට වික්කා රනිල්ගේ ආණ්ඩුව. එක වික්කේ අද රනිල්ගේ දකුණු අත වගේ ඉන්න දයා ගමගේට. තව මොන කතාද.

    අන්තිමේට කියන්න තියෙන්නේ මචන් රනිල් කියන්නේ 100% හොඳ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මචන් රනිල් සමස්ථයක් වශයෙන් මහින්දට වැඩිය හොඳයි කියලා පේනවා. මේ ත්‍රෙඩ් එක බලපන් මචන් මේ ත්‍රෙඩ් එකේ තියන ගොඩක් සිද්ධිවලට සෘජුව හෝ වක්‍රා කාරයෙන් මහින්ද සම්බන්ධයි. http://www.elakiri.com/forum/showthread.php?t=1635825. මේකේ නැති ඒවත් ගොඩක් තියනවා. අනිත් පැත්තෙන් රනිල්ට රට දියුණු කරන්න පුළුවන් සහ නීතියේ සාධාරණත්වයට මහින්දට වැඩිය බරක් දෙන කෙනෙක්.
    ඉතින් මේ වෙලාවේ වෙලා තියෙන්නේ අඩුම නරක සහ දිනන්න පුළුවන් කෙනාට චන්දෙ දෙන්න වෙලා තියන එක. මචන් මං කලින් පොස්ට් එකෙත් කියලා තිබ්බා මෙහෙම " සමහරවිට වෙන විකල්පයක් තිබ්බනම් හොඳයි. එත් එහෙම කවුරුත් පෙන්න නෑ":nerd:

    රනිල්ට දියුණු කරන්න පුළුවන් රටක් නෑ. නැත්තන් 2002 ගත්ත ආණ්ඩුව 2004 නැති කර ගනීද? ආණ්ඩුවක් පවත්ත්ව ගන්න බැරි එක කොහොමද ආර්ථිකේ හදන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota ranil wenna athi koti lokkanta kiri powannee dayaa master wage!!:yes::P

    උඹ කියන්නේ LTTE එකේ හිටපු උන්ට වෙඩි තියන්න කියලද? නැත්තන් කොන් කරලා දාන්න කියලද?

    (කොහොමහරි 2003 දයා මාස්ටර් කොළොඹ ඇවිත් බෙහෙත් ගන්න වෙලේ කවුද දන්නේ නැහැ මල් බොකේ අරන් බලන්න ගියේ.)