මේ ටික හිතට ගන්නකෝ..
1. විනාශ නොකලයුතුයි
කාලය - මුදල් - ශක්තිය
2. ඉක්මන් නොවිය යුතුයි
විවාහයට - ව්‍යාපාරවලට - කෝප ගැනීමට
3. පිටු පෑ යුතුයි
කම්මැලිකමට - වාචාලකමට - ඉක්මන් තීරණ
4. සුරැකිය යුතුයි
යහගුණ - හොඳ මිතුරන් - හොඳ පොත්
5. පාලනය කලයුතුයි
කට - කෝපය - ආශාව
6. අගය කල යුතුයි
නුවණ - යහගුණ - නිදහස
7. ආදරය කල යුතුයි
සොබා දහමට - සදාචරයට - ආදරයට
1. විනාශ නොකලයුතුයි
කාලය - මුදල් - ශක්තිය
2. ඉක්මන් නොවිය යුතුයි
විවාහයට - ව්‍යාපාරවලට - කෝප ගැනීමට
3. පිටු පෑ යුතුයි
කම්මැලිකමට - වාචාලකමට - ඉක්මන් තීරණ
4. සුරැකිය යුතුයි
යහගුණ - හොඳ මිතුරන් - හොඳ පොත්
5. පාලනය කලයුතුයි
කට - කෝපය - ආශාව
6. අගය කල යුතුයි
නුවණ - යහගුණ - නිදහස
7. ආදරය කල යුතුයි
සොබා දහමට - සදාචරයට - ආදරයට
Last edited:

