[B]DEXTER[/B]

Jun 8, 2012
985
251
0
kandy
~~~DEXTER~~~

00000809872011090710130.jpg
මේ ෆෝරම් එකේ dexter බලපු අය වගේම නොබලපු අයත් ඇති, මේ thread එක වෙන්වෙන්නේ dexter නොබලපු අය වෙනුවෙනුයි.

මුලින් පොඩි හැදින්වීමක් කරොත්, මේක ටිකක් වෙනස් විදියේ American TV series එකක්. serial killer කෙනෙක් ගැන තමා තියෙන්නේ.මේකෙ seasons 8 ක් තියනවා.(season එකක episode 12 ක් තියනවා) දැනට යන්නෙ 7 වෙනි season එක. කතාව හදලා තියෙන්නෙ darkly dreaming dexter කියන පොත ඇසුරින්.
ඇමරිකාව දැනට හදපු TV series අතරින් ඉහලම රෑන්ක් එකක් තමා dexter ට හිමිවෙල තියෙන්නෙ.
IMDB 9.1/10

මේ කතාවට සමහරු අකමැති වෙන්නත් ඉඩ තියනවා. මොකද කිව්වොත් කතාවෙ හැම episode එකකදීම වගේ මිනීමැරුමක් තියනවා. (සමහර අය මිනී මැරුම් scenes බලන්න අකමැතියි නේ)

ptEdD.jpg
නමුත් action , romance වගෙ movies දිගටම බලපු කෙනෙකුට වෙනසකටත් එක්ක dexter බලන්න පටන් ගන්න පුලුවන්.
මොකද කිව්වොත් මම TV series ගොඩක් බලලා තියනවා (30+). නමුත් මම dexter ගෙ වෙනසක් දකිනවා. ඒක හින්දම තමා මෙහෙම thread එකක් දාන්න හිතුවෙ.

මම පොඩ්ඩක් DEXTER ගැනත් කියන්නම්, කතාව spoil නොකරම.
සම්පූර්න කතාවම dexter morgan චරිතය වටා තමා ගෙතෙන්නෙ. (Michael C. Hall)
DEXTER කියන්නෙ හැගීම් දැනෙන්නෙ නැති පුද්ගලයෙක්. පොර කරන්නෙ feelings හා emotions fake කරන එක තමා. (පස්සෙ දැනෙනවා)
පොර වැඩ කරන්නෙ පොලිස්සියේ, මිනීමැරුම් අංශයේ.අදිකරන රස පරීක්ශක නිලදාරියෙක් විදියට. හැබැයි හරියටම කිව්වොත් blood spatter analyst කෙනෙක් විදියට.

ඒක තේරුන් නෑනෙ. මේක ලංකාවෙ නැතුව ඇති මගෙ හිතේ. Blood spatter analyst ට පුලුවන් මිනීමැරුම සිද්ද උනු ස්තානය බලලා, ඒකෙ ලේ පැල්ලම් හා, තුවාල ඇසුරින් මිනීමරුවා ගැන තොරතුරු කියන්න. මිනී මරුවගෙ උස, upper body strength එක(ඒකෙන් වයස ගැන දල අවබෝදයක් ගන්න පුලුවන්), මිනි මැරුමට පාවිච්චි කරපු ආයුදය වගේ ඒවා. ඔක්කොම science තමා. කතාවෙ පොර නිගමනය කරන විදිය කියනවා.ඩමීස් වලින් ඩෙමොස්ට්ට්‍රේට් කරලත් බලනවා.
dexter3-hi.jpg
dexter මරන්නෙ සමහර මිනිස්සුන්ව විතරයි. මෙයගෙ code එකට ගැලපෙන අයව විතරයි. සරලව කිව්වොත් මෙයා serial killer කෙනෙක් උනාට දකින දකින මිනිහව මරන්නෙ නෑ. Code එක ගැන කතාවෙන් දැන ගන්න පුලුවන්.
823RL.jpg
eOQUp.jpg
Serial killer කෙනෙක් විදියට සමාජයට මුහුන දීමේදී ඇතිවෙන ගැටලු, ඒවට dexter මුහුන දෙන ආකරය මේ කතාවේ ලස්සනට විස්තර කරලා තියනවා.

P4yMV.jpg
මේක film කරලා තියෙන්නෙ Miami,FL වල, කතාවට යොදලා තියන Spanish music හරිම ලස්සනයි.මම මෙතන දාල තියෙන්නෙ dexter ගෙ morning routine එක.

මේ පහලින් දාලා තියෙන්නෙ dexter online බලන්න පුලුවන් links.
http://www.cokeandpopcorn.com/watch-dexter-online.php
http://www.tubeplus.me/player/853049/Dexter/season_1/episode_1/Dexter/


මේ torrent එකේ season 1-5 තියනවා. torrent
හැමෝටම dexter බලන්න කියලා තමා මම කියන්නෙ,මේකෙ කතාව හරිම ලස්සනට ගොඩනංවලා තියනවා.
dexter බලපු අය ඉන්නවානම් ඒ ගොල්ලන් dexter ගැන හිතන්නෙ මොනවද කියලා කමෙන්ටුවකින් කියලම යන්න.
 
Last edited:

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පට්ට කතාව. මන් ලග සේරම තියෙනවා. :) ඩීවීඩීස් ඕනේ නම් ඕනෙ අය ෂෙයාරින් ත්‍රෙඩ් එකට ගිහින් ලකී ලක්ෂිතගෙන් ඉල්ලන්න. හැබැයි ට්‍රස්ටඩ් සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න ඕනෙ.
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    පට්ට කතාව. මන් ලග සේරම තියෙනවා. :) ඩීවීඩීස් ඕනේ නම් ඕනෙ අය ෂෙයාරින් ත්‍රෙඩ් එකට ගිහින් ලකී ලක්ෂිතගෙන් ඉල්ලන්න. හැබැයි ට්‍රස්ටඩ් සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න ඕනෙ.

    නියමයි මචන්. ඉල්ලන උන්ට දීපන්.
    happy-roll-smiley-emoticon.gif
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    mama balalath naha,ela post eka balanna asa hithena vidihata daala thiyanawa.
    rep+

    thanks මචෝ, අනිවර්යෙන් බලපන්. ශෙයාරින් ත්‍රෙඩ් එකේ රික්වෙස්ට් එකක් දැම්මා නම් උබට ඩීවීඩී ස් ටිකම ගන්න පුලුවන් වෙයි.
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    පට්ට කතාව. මන් ලග සේරම තියෙනවා. :) ඩීවීඩීස් ඕනේ නම් ඕනෙ අය ෂෙයාරින් ත්‍රෙඩ් එකට ගිහින් ලකී ලක්ෂිතගෙන් ඉල්ලන්න. හැබැයි ට්‍රස්ටඩ් සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න ඕනෙ.

    ado patta..mage laga season 1,2 tiyanawa.ituruwa awanna berida
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඇයි යකො කිව්වෙ
    දැං ඉතිං ඕක නොබල කොහොමෙයි...
    දන්නවනෙ එකක් පටං ගත්තම රැයක් දවාලක් නෑ.
    කුඩු ගැහුව වගෙ තමයි..:lol::lol:

    thanks :):)
    වෙනස් එකක් හොය හොයා හිටියෙ
    +4rep

    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: sheldon cooper
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඇයි යකො කිව්වෙ
    දැං ඉතිං ඕක නොබල කොහොමෙයි...
    දන්නවනෙ එකක් පටං ගත්තම රැයක් දවාලක් නෑ.
    කුඩු ගැහුව වගෙ තමයි..:lol::lol:

    thanks :):)
    වෙනස් එකක් හොය හොයා හිටියෙ
    +4rep

    :cool::cool::cool::cool:

    එල මචෝ බලපන් අනිවර්යෙන්.
    නැගලා යන ස්ටෝරි එක
    :yes::yes::yes::yes: