<b>PDF help urgent</b>

srimalleiton

Member
Oct 23, 2006
484
25
0
මට ලොකු උද්ව්වක් ඔනෙ යාළුවනේ...
මට pdf format ෆයිල් එකක් ව්දිහට ලිපියක් සකස් කරන විදිහ කියාදෙන්න පුළුවන්ද?
ලොකු උදව්වක්....
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් office 2010 එකෙන් නිකම් word වල ටයිප් කරල file-> save and send -> create pdf/xps document -> create pdf/xps

    ගියාම pdf විදිහට සේව් කරගන්න පුලුවන් නැත්නම් 2007 වලට pdf ඇඩ් ඕන් එකක් තියෙනවා මයික්‍රොසොෆ්ට් සයිට් එකේ ඒක ඉන්ස්ටෝල් කරල සේව් ඈස් pdf දුන්නම හරි
     
    • Like
    Reactions: srimalleiton

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    • Like
    Reactions: srimalleiton

    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    lesima vidiya Microsoft WORD walin kamathi vidiyakata document 1 type karanna. eeta passe save as --> giyaama PDF thiyei,

    http://www.microsoft.com/downloads/en/details.aspx?displaylang=en&FamilyID=4d951911-3e7e-4ae6-b059-a2e79ed87041

    oya page 1k udama athi 934kb file 1k. anna eka download karan install karanna. nathnan oyata save as --> giyata pdf kiyana 1 enne naa. oka dammata passei PDF kiyana 1 enne . :) 1 second wadak.

    මචන් office 2010 එකෙන් නිකම් word වල ටයිප් කරල file-> save and send -> create pdf/xps document -> create pdf/xps

    ගියාම pdf විදිහට සේව් කරගන්න පුලුවන් නැත්නම් 2007 වලට pdf ඇඩ් ඕන් එකක් තියෙනවා මයික්‍රොසොෆ්ට් සයිට් එකේ ඒක ඉන්ස්ටෝල් කරල සේව් ඈස් pdf දුන්නම හරි

    Coral Draw walin kemathi widikatata file eka hadala eka pdf widiyata save karanna,file menu eke thiyenawa PDF save karanna.eka thamai elama pdf wedeta

    methanin Sonic PDF Creator download karagena install karaganna.

    http://www.sendspace.com/file/v2b5l5

    oyata one vidihata word vlin document eka hadagena word file ekak vidihatama save karaganna. itapasse Sonic PDF creator eken ea document eka open karala PDF ekakata convert karaganna puluvan.. :)

    udaw karapu homotama thank you...
    rep+
    :yes::yes: