dialisis karanath maara wiyadamak yanawa machang. mulin sathiyakata dekakata eka sarayak karala e langata sathiyata eka sarayak karala ohoma gihin sathiyata deparak wela anthimedi dinapatha dialisis karanna wenawa.කතාව ඇත්ත.... අමාරුවේ වැටුණු කෙනා තම බන් එක දන්නේ.. කොල්ල මාත් එක්ක විස්තරේ කිව්වම පපුව පත්තු උනා බන්.... එකයි මම මේකෙන් හරි උදව්වක් ලබෙයි කියල දැන්මේ...... සල්ලි දෙන්නේ ටෙස්ට් එක කරලලු......අදාළ කෙනාට....ලබන සතියේ ඉඳල ඩයලයිස් කරනවා කොරියාවේ.. මෙහෙට එන්න කලින් තම හොයන්නේ එකක් ආව ගමන් ඔපරේෂන් එක කරගන්න.... තැන්ක්ස් මචන් මම කියන්නම් උබ කිව්ව ටිකත්.... දෙන්නම් කියන හැමෝටම සල්ලි ඉස්සර කරන්න යන්න එපා කියල....

