B2 Spirit cost more than its weight in gold

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඇතෙක් බරට රත්තරන් දෙනව කියල කතාවක් අහල ඇති නේ
    ඇතෙක් බරට රත්තරන් කිව්වම කොච්චරක් වටිනා දෙයක්ද.. ඇතා ද වටින්නේ රත්තරන් ද

    ප්ලේන් එකක බරට රත්තරන් දුන්නොත් මොකෝ කියන්නේ.. ප්ලේන් ඒකද ගන්නේ රත්තරන්ද ?

    ප්ලේන් එකේ බරට රත්තරන් ගත්තම ඒ රත්තරන් වල වටිනාකමට වඩා ප්ලේන් එක දෙගුණයකටත් වටිනා ප්ලේන් එකක් තියෙනවා කිව්වොත් විස්වාස කරනවද ?

    ඔව් එහෙම එකක් තියෙනවා ඒ B2 Spirit Stealth Bomber. මූ ඇවිල්ල බෝම්බ දාන යානයක්.

    මේ එක යානයක නිෂ්පාදන වියදම ඩොලර් බිලියන 2.1 (1997 දී)
    යානයේ බර (empty weight) රාත්තල් 158000 යි.
    රත්තරන් රාත්තලක් ඩොලර් 4000 විතර උනා 1999 දී

    රත්තරන් රාත්තල් 158000 = ඩොලර් මිලියන 632
    B2 යානයේ වටිනාකම මිලියන 2100

    මෙන්න බාන්ඩය
    මේකේ අලුත් එක 2023 දී එනවා


    800px-US_Air_Force_B-2_Spirit.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඉතිං හිතල බලපං කෝ ඇතෙක් නෙවෙයි ඩයිනොසෝර් කෙනෙක් ගේ බරට රත්තරං වුණත් හදල තියෙන්නේ බෝම්බ දාල විනාසයක් කරන්න නේ........
    ලෝකේ දියුණුවට හෝ මිනිස් වර්ගයා ගේ දියුණුවට ද???????

    විනාස කාලේ විපරීත බුද්ධිං!!!!