Baaton Ko Teri Original Sound Track Song With SInhala Subtitle [All Is Well]

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
Baaton.jpg


අද ඇත්තටම විශේෂ දවසක්, ඒ මොකද කිවුවොත් අද මං ඔයාලට අරගෙන එන්නේ මගේ 50 වන ගීත උපසිරැසි ගැන්වුම. 2012 ඔක්තෝම්බර් මාසයෙන් පළමු ගීත උපසිරැසිය සමග ආරම්භ කරපු වැඩේ මේ වෙනකොට හොද ගමනක් ඇවිත් තියෙනවා කියලා මං හිතනවා. එදා ඉදන් මා එක්ක හිටපු සියළු දෙනාටම ගොඩාක් ස්තුතියි.

50 වන උපසිරැසිය ලෙස අරගෙන ආවේ ඉදිරියේදි තිරගත වීමට නියමිත හින්දි චිත්‍රපටයක් වන All Is Well චිත්‍රපටයේ ඇති ලස්සන ගීතයක්. මේ ගීතයට මං ඇත්තටම කැමති උනේ මේ ගීතය ගායනා කරන ගායකයා නිසා. පෟද්ගලිකවම මං බොලිවුඩ් වල ආස කරන ගායකයෙක් තමයි මොහු. කවුරුත් දන්න Arjit Singh. සංගීතය Himesh Reshammiya විසිනුත්, පදවැල් Shabbir Ahmed විසිනුත් සිදු කර තිබෙනවා. ඉතිං යාළුවනේ මේ ගීතයත් රසවිදලා හොද නරක අදහසකින් දක්වලා යන්න. හැමෝටම ස්තුතියි.

ගීතය මෙතනින්