BABA_VANGA_ගේ_අනාවැකි_සත්‍යය_වෙයිද?
BABA VANGA ගේ අනාවැකි සත්‍යය වෙයිද?
බාබා වැන්ගා යනු ලෝකයේ මෙතෙක් සිටි හොඳම අනාවැකි කියන්නා ලෙස සැලකෙයි.16 වැනි සියවසේ මැද භාගයේ වාසය කළ යුරෝපීය අනාගත වක්තෘවරිය වන ඈ කුඩා වියේදීම දෑසේ පෙනීම අහිමි වූ බල්ගේරියානු කාන්තාවකි.
ලෝකයේ අනාගතය පිළිබඳව ඇය කර ඇති බොහෝ අනාවැකි පිළිබඳව තද විශ්වාසයක් සමහර මිනිසුන් තුළ පවතී.
2019 වසර ලොව පුරා මහා පෙරළියක් ඇති කරන වසරක් බව ඇය කියා ඇත.
ලොව පුරා වසංගතයක්, ( ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන රෝගයක්)
දරුණු අවි යොදාගන්නා මහා යුද්ධ
අමෙරිකාවට දරුණු නියඟයක්
යුරෝපයට මහා ගංවතුරක්
අයිස්ලන්තයේ ගිනිකඳු පුපුරා යාමක්
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ගින්නක්
පාප් වහන්සේ පැහැරගෙන යෑම
සූර්ය බලයට මුල්තැන ලැබීම.
උද්ඝෝෂණ, සටන්, ගිනි අවි යොදාගත් කලහකාරී වාතාවරණ වසර පුරාම
ලෝක යුද්ධයක් ඇතුළු ව්‍යසන කීපයක්ම 2019 වසරේ ඇති වෙන බව ඇය අනාවැකි කියා ඇත.
2004 දරුණු සුනාමි ව්‍යසනය ගැනද කියූ ඇය 2019 දරුණු සුනාමි ව්‍යසනයක් පකිස්තානය, චීනය, ඉන්දුනීසියාව,ඇලස්කාවට බලපෑ හැ පෑ හැකි බව ද අනාවැකි කියයි.රුසියාව අසලට වැටෙන උල්කාපාතයක් මීට හේතුවන බව ඇය කියයි.
එසේම 2019 වසර
අරුම පුදුම තාක්ෂණික නිර්මාණ,
වාණිජ අභ්‍යවකාශ චාරිකා.
අධි තාක්ෂණය හේතුවෙන් සෞඛ්‍ය අංශයේ විශාල දියුණුවක් සේම
මිනිසා භාවනා ඇතුළු අධ්‍යාත්මික ආගමික අංශයට වඩාත් නැඹුරු වන්නට නියමිත බවත් ඇගේ අනාවැකි පවසයි
ඇය අනාගතය පිළිබඳ පැවසූ තවත් අනාවැකි කීපයකි මේ ..................
2023 -පෘථිවියේ කක්ෂය වෙනස් වේ. වෙනවා.
2025 – යුරෝපයේ ජනගහනය ශුන්‍ය වේ.
2028 – නව ශක්ති ප්‍රභවයක් සොයාගනී.
2033 – ධ්‍රැවාසන්න ප්‍රදේශයන්හි අයිස් දියවේ. පෘථිවියේ ජල මට්ටම ඉහළ යයි.(මෙය දැනටමත් ආරම්භ වී ඇත)
2043 – යුරෝපය සම්පුර්ණයෙන් ම මුස්ලිම් රාජ්‍යයක් වේ. ලෝක ආර්ථිකය මුස්ලිම්වරුන් සතුකර ගනී.
2076 – යුරෝපය ඇතුළු ලොව පුරා කොමියුනිස්ට්වාදය නැවත පැතිරෙයි .
2084 – සොබා දහම යළිත් ඉපදෙයි. (මෙම අනාවැකියේ අර්ථය වටහාගත නොහැක.)
2100 – කෘත්‍රිම ඉරක් පෘථිවියේ අඳුරු ප්‍රදේශ ආලෝකවත් කරයි. ( න්‍යෂ්ඨක බලය මගින් විද්‍යාඥයින් දැනටමත් මේ පිළිබඳව කටයුතු කරමින් සිටී)
2130 – පිටසක්වල ජීවීන් හා එක්ව උපකාරයෙන් සාගර පත්ලේ මිනිස් වාසභූමි ඉදි කරයි.
2170 – ලොව පුරා දැවැන්ත නියඟයක්
2187 – දැවැන්ත ගිනි කඳු පිපිරීමක්. සාර්ථකව නවීන තාක්ෂණය නිසා වළක්වයි.
2201 – ගෝලීය උෂ්ණත්වය පහළ වැටේ.
2262 – අඟහරු ග්‍රහයා, ආකාශ වස්තුවක ගැටේ.
2354 – කෘත්‍රිම සූර්යයා අනතුරකට පත්ව තවත් ගෝලීය උණුසුම පහළ බසී.
2480 – අඳුරු කලාප යලි බිහි වේ.
3005 – අඟහරු හි යුද්ධයක්
3010 – ආකාශ වස්තුවක් සඳෙහි ගැටී පෘථිවියඅලු වළල්ලකින් වටවේ.
3797 – මානවයන් පෘථීවිය හැරදමා වෙනත් පෘථිවියකට යැමට දියුණු ය. මේ පෘථිවිය යම් කලකට මිනිසාගෙන් ශුන්‍ය වේ.
වසර 5079දී ලෝක විනාශය සිද්ධ වෙන බවත් ඇය ප්‍රකාශ කර ඇත.
( උපුටා ගැනීම - Lakshitha Semasinghe ගෙනි )
Rep කපන්න එපා යකුනේ.. මට කියන්න ඔනී උනේ මෙ ගෑනි කියල තියෙන අනාවැකි ටික විතරයි..නැතුව ඉපදුන year මට අදාලම නෑ

Attachments
Last edited:
nikamata demme ban