අපේ එළකිරි එකේ ඉන්න ගිටාර් ගෙන දන්න අයගෙන් කරන ලොකු ඉල්ලීමක් මේක. මට ගිටාර් එකක් ගන්න ඕන. විනොදෙට වගේ පුරුදු වෙන්න. කඩේට ගිහාම කියනවා අකොස්ටික් සහ ක්ලැසිකල් කියල වර්ග දෙකක් තියනවා කියලා. ගන්න හොද කොයි එකද කියල කියන්න පුළුවන් නම් ලොකු දෙයක්. අහන්න කෙනෙක් ඇත්තෙම නැහැ. අනේ ප්ලිස් මචන්ලා හෙල්ප් මී.........

