Stock Market Pump and Dump LK CSE

barsl

Active member
  • Sep 30, 2025
    139
    178
    43
    මචංලා, පොඩි දෙයක් අහන්න හිතුණා. 2021–2022 කාලෙ CSE bull run එක මතකද?

    විශේෂයෙන්ම Kamantha Amarasekara involve වෙච්ච / shares තිබ්බ counters සෙට් එක (BIL, LMF, Kelani Tyres, Balangoda, Madulsima, Eden Hotel, Palm Garden, CHC). මේ සේරගෙම වගේ එකම කාලෙක පිස්සු හැදෙන pump එකකුයි, ඊටපස්සෙ heavy dump එකකුයි වුණානෙ.

    Top එකේදීම exit වෙන්න පුළුවන් වුණා නම් Kamantha ඇතුළු major players ලා ලොකු profit එකක් ගන්න ඇති. අලුතෙන් රන් කරඬුවක් පූජා කරපු කතාවත් එක්ක මේ සීන් එක ආයෙ මතක් වුණේ.

    ඔයාලට මොකද හිතෙන්නෙ?

    1. මේක එකල තිබ්බ low-interest liquidity නිසා හැදුණු ordinary speculative rally එකක්ද?
    2. නැත්නම් Kamantha ලා major stake එකක් තියාගෙන කරපු calculated market manipulation / pump & dump එකක්ද?
    ඒ කාලෙ මේ counters trade කරපු අයගෙ අදහස මොකක්ද?