Babata Namak

Nazi14

Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Podi dayk dagana. Babekta namak danakota welwa anuwa akruru dunne





    wage akuru. danganna one. ema dunnma apita මෙ කු තෙ akuru walin nam danna puluwnda.
    natam kelima welwa balana kena
    මෙ
    කු
    තෙ kiyna akuruma ganna kiyla denwada
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    ඔය මුලින්ම දීපු අකුරුවලින්ම දාන්න පුළුවන් නම් වඩා හොදයි. ඒවා අසීරු අකුරුත් නෙමෙයිනේ.
     

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    කෙල්ලෙක් ටද කොල්ලෙක්ට ද?
    ම0 පුද්ගලිකව දරන මතය නම් අපි කැමති නමක් දාන එක හොදයි කියන දේ..

    කොල්ලෙක්ට...
    මහේධිර
    මනොද්
    මනුල

    කන්තුක
    කනිදු
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    අපේ එකාටත් ඔහොම අකුරු සෙට් එකක් දීල තිවුනා, ඒවයෙන් හොඳ නමක් හදන්න බැහැ,
    ඒක නිසා වෙනමම අකුරකින් මම නම දැම්මා