Babata namak

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,079
    15,586
    113
    New Zealand
    ඇතුගල්පුර නැට්ටිච්චියෝ :P

    දාන නමක් හොදට හිතලා බලලා දාපන්. කුරුනෑගල සිටි සෙන්ටර් එකක් හ්දනවලු නේද බන් මේ දවස්වල. ඒකට කුරුනෑගල උන් KCC කිව්ව කියලා නුවර සිගිති පාතාලේ භීෂනේ පටන් අරන් තියෙන්නේ. නුවරට විතරලු KCC තියෙන්න පුලුවන් කියලා උන් කියන්නේ. කුරුනෑගල එකට ඇතුගල්පුර සිටි සෙන්ටර් කියලා නම වෙනස් කර ගන්න කියලා අරුන් හෙන තර්ජන දානවා ෆේස්බුක් එකේ. මරු ආතල් ඉතින්