Baby 👶 🍼 names

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    උණුසුම් සුභ පැතුම්...

    එහෙම ප්‍රසිද්ධ නම් දාන්න ඉන්නේ අහුබුදු තමයි...:rofl:

    ඒත් අම්මයි තාත්තයි කල්පනා කරල හොද නම් ටිකක් අරගෙන, නම් වල ගණ පිහිටුම් ගැන දන්න ජෝතීෂය කරන කෙනෙක් ගෙන් ළමයාගේ වෙලාවට අනුව ගැලපෙන හොද නම් ටිකක් ඒ අතරෙන් තෝරගන්න ඒක තමයි හොදම වැඩේ..:yes::yes:

    ගොඩක් විකාර නම් නැතුව ළමයට අවුරුදු 2ක් 3ක් වෙනකොට තමන්ගෙ හරියට නම කියන්න පුළුවන් වෙන්න නමක් දාපන්...ගොඩක් ළමයින්ට තමන්ගෙ නම හරියට කියන්න අවුරුදු 6ක් විතර වෙනකන් ඉන්න වෙනවා..:oo::oo:
     
    • Like
    Reactions: hichchiputha

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :D:D ඒකනෙහ් කියන්නෙ, ඊයෙත් පක්ශෙ කාර්‍යාලෙ පැත්තෙ ඇවිත් ගියා නිකමටවත් කිවුවෙ නෑ :rofl:

    ඔකා ඉතින් පක්‍ෂ කාර්යාලයට එන්නේ කට ගෙන්නක් බීගෙන ඔමියක් බලලා කැරම් අතක් ගහලා යන්නනේ....:lol::lol:
     
    • Like
    Reactions: hichchiputha

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    අහුබුදු ප** අපේ පැත්තේ කෙල්ලෙක්ට දාල තෙමුනි මෙතනදී කියල. :angry:
     
    • Like
    Reactions: hichchiputha

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පායනා දහවලී

    ඉපදිලා සතෘයක්ද කොහ්‍රද වෙනවනෙ
    තාම නම් දැම්මෙ නැද්ද
     
    • Like
    Reactions: hichchiputha