machan mama meyka Religious section Eke Dammey naththy mama Meyka A' konen balanney nathi nisaa.. Mama Meyka Wishwasa karannawa kiyala newei mama dammey.. meyka matath puduma hithenawa Baluwama Wechcha deyak gana Dammey but A'ka Apey Aagamata Adalawa Deyak thiyenawa thamai.. a'kai mama SiyallaDath ekkath meyka gana mama Darana mage mathaya kiwwe..
but Kenek Kisima hadiyawakin thorawama Meyke Islam Aagamata Apahasa karana Pics Ehema Dala Thread Eka Islam Aagamata Adalawa ena Thread Ekak Karaa.. but Kumarasiri Wage Ayage Uththarai mama bala poruththu uney meyka gana.. A'kai mama Smallvilleclerk50 ta kiwwe meyka Aagamata Adalawa katha karala Islam Agamata mada Gahana Widiyata Katha karanna Eppa kiyala.. anika meyke mama Kohewath kiyala naha Meyka Aththak meyka balala Oyala Islam Thamai Aththa kiyala piliganna kiyala.. matath meyka labunama mama Meyka EK eke Dammey Oyala (Muslim ho nonmuslim Hama kenama) Meyka gana Monawada Hithanney Kiyala Ahammai...
Thanks oyage Reply ekatai mawa Waradawa Hithanney nathi Ekatai...
ඔව් හැබැයි ඔයාගෙ පැත්තෙන් බැලුවම මේක හරි ගසා

නමුත් මචං මේකෙ අනික් අය මොන මොන මත දරයිද කියන එක අපි දන්නෙ නැති නිසා වැඩිහොඳටත් එක්ක මේක රෙලිජස් එකේ දාන්න කියලයි මම කිව්වෙ

මොක උනත් මට දැනට පේන විදියටනම් ඔයා වැරැද්දක් කරල නෑ ගසාලි මේක අපි අතරෙ උන පුන්චි වැරදි වැටහීමක් විතරයි



ආපිත් මචං ගියපු වෙලාවෙ අපේ පුන්චිට බුදුගෙට යන්න කලින්ම දිලිසිල්ලක් පෙනුන

