Baby Passport

vgp

Well-known member
  • Aug 19, 2010
    2,422
    2,066
    113
    සාමාන්‍ය ක්‍රමයටම තමා වෙනස පොඩි එකාව උබ උස්සන් පලයන්
    Photo එක ගන්න විතරයි ද?
    පොඩි එකාගෙ finger prints ගන්නවද
    16 ට අඩු අයට 3yrs pp එකක් දෙනාව නේ එකද ගන්න ඕන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත

    සයිට් එකේ සුද්ද සිංහලෙන් තියනවා ගිහින් කියවලා තේරුම් ගන්න. ඇයි මේ ලංකාවේ අය කියවන්නේ හොයන් නැත්තේ දේවල් අතපාන්න ඉන්නේ .21 වෙනි ඩිජිටල් ලෝකේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,422
    2,066
    113
    සයිට් එකේ සුද්ද සිංහලෙන් තියනවා ගිහින් කියවලා තේරුම් ගන්න. ඇයි මේ ලංකාවේ අය කියවන්නේ හොයන් නැත්තේ දේවල් අතපාන්න ඉන්නේ .21 වෙනි ඩිජිටල් ලෝකේ
    බොහොම ස්තුති. මට කියපන් උඹ බබෙක් ට passport එක හදල තියේද කියලා. මාසේ දෙකේ පොඩි උන් passport ofc එකට උස්සන් ඇවිත් ඉන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    බොහොම ස්තුති. මට කියපන් උඹ බබෙක් ට passport එක හදල තියේද කියලා. මාසේ දෙකේ පොඩි උන් passport ofc එකට උස්සන් ඇවිත් ඉන්නවා
    නෑ ... යන්න කලින් කෝල් එකක් දෙන්න ඊමෙල් කරන්න පුලුවන් සහ 112 එකෙන් විස්තර ගන්න පුලුවන් .

    https://www.slhcpakistan.org/services/new-sri-lankan-passport-for-a-minor/

    වගේ වෙබ් සයිට් වලින් විස්තර ගන්න පුලුවන් හලෝ. තවත් බබෙක් වෙන්න එපා 21 වෙනි ඩිජිටල් ලෝකය තුල .වගකීමක් ඇති පුරවැසියෙක් කියන්නේ ඒක සහ ඔයාල ඔය පොත හදාගෙන රට ඇවිත් රට ඉන්න අනික් ලංකාවේ සෙට් එකටත් මේකම කරනවා ඒ රටේ දේවල් කරගන්න .
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,422
    2,066
    113
    නෑ ... යන්න කලින් කෝල් එකක් දෙන්න ඊමෙල් කරන්න පුලුවන් සහ 112 එකෙන් විස්තර ගන්න පුලුවන් .

    https://www.slhcpakistan.org/services/new-sri-lankan-passport-for-a-minor/

    වගේ වෙබ් සයිට් වලින් විස්තර ගන්න පුලුවන් හලෝ. තවත් බබෙක් වෙන්න එපා 21 වෙනි ඩිජිටල් ලෝකය තුල .වගකීමක් ඇති පුරවැසියෙක් කියන්නේ ඒක සහ ඔයාල ඔය පොත හදාගෙන රට ඇවිත් රට ඉන්න අනික් ලංකාවේ සෙට් එකටත් මේකම කරනවා ඒ රටේ දේවල් කරගන්න .
    :ROFLMAO: මන් හිතුවේ උබ ළමයි 7,8 කටpassport හදල ඇති කියල දෙන talk වලට.
    දැනගනින් site එකේ තියනව ළමයි එක්ක යන්න ඕන කියල එත් එහෙම ඕන නැහැ. උබ කියන විදියට site එක බලල ගිය නං මන් පොඩි උන් උස්සන් නිකන් office එකට යනවා. ඕක practical නැති නිසා මන් මේකේ ඇහුවේ ඔය වැඩේ කලින් කරපු එකෙක්ගේ experience එක දන ගන්න.

    උබට මොකක්ද තියන පුකේ අමාරුව මන් මේකේ ඇහුවම. උබ දන්නේ නෙත්න්න් පකේ talk දෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන්. උබ මොකක්ද අනික මේ දාල තියන ලින්ක් එක. ඕකතියෙන්නේ බන් පකිස්ටනේ ඉන්න උනට මම අහපු එකට ලොවෙත් අදාල නැහැ. අනික මන් ඕක තනියම දෙන ගත්තට වඩා මෙතන ඇහුවම තව දාස් ගානක් educate වෙනවා. එකට තමයි මෙහෙම forums තියෙන්නේ.

    ලංකාවේ gov sites වල info පට්ට accurate කියල දන්න නිසා තමයි මෙහෙම verify කරගන්න :LOL:
     
    එක තමා කිව්වෙව් සමාන්ය විදියම තමා කියලා.
    අනික ගවන්මන් සයිට් වල දාල තියන තොරතුරු ඇකුරේට් විශේශයෙන් විදේශ සේවා
    ෆෝමරම් එකක් නිසා තමා යකෝ කමෙන්ට් කරේ නැතුව අල තම්බන්නද
    මට ලමයි නැති උනාට ලමයි ඉන්න උබ වගේ උන් හදාගත්ත විදිය අහල තමයි කිව්වෙ

    යකෝ මුං රටෙන් යන්න කලින් මෙහෙමනම් ගියාම කොයි වගේ මුරුංගා ගහක මුදුනක එල්ලෙයිද මන්දා .

    ඩොකුමන්ට් එක වැරදිනම් මෙතන බෙරිහන් දෙන් නැතුව ගූගල් කරපන් තව . උබට ඕඩියන්ස් එකෙන් දෙයක් ඕනේ නිසානම් මෙතන දැම්මේ එක තමා කරේ . අඩු කුලේ සිංහලු දෙයක් කරත් බනිනවා නොකරත් බනිනවා . දියුණුවක් නැත්තේ එකයි
     
    • Haha
    Reactions: vgp