Baby quection

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machan man godak dekala tiyenawa mehe couple rata gihin babala hambunama unge faces foreign wenawa poddak.e kiyanne lankawe ipadunata wada godak wenas wenawa.skin color ekama newe facial design ekath wenas wenawa.meka wenne environment eka hindada.parentsla loweth kethai but lamaige foreign look ekak tiyenawa
     
    blue_in_rio

    Well-known member
  • දවසක් මනුස්සයෙක් කැලෑවක් මැදින් යනකොට, එක පාරටම ඉස්සරහින් කොටියෙක් ආවලු.මේ මනුස්සයගේ අතේ කිසිම ආයුධයකුත් නෑලු.කුඩයක් විතරලු තිබුනේ.මේ මනුස්සයා කරපු වැඩේ, බොරුවට කුඩේ අර කොටියා ඉන්න පැත්තට දික් කරලා, ඩෝං කියලා කටින් සද්දයක් එහෙම දාලා වෙඩි තියනවා වගේ ඇක්ට් කලාලු.මෙන්න බොලේ කොටියා මැරිලා වැටුනලු. :dull::dull:

    දැන් ඉතිං ඉරිසියා කාරයෝ කියයි, එහෙම කොහොමද වෙන්නේ, කවුරු හරි මිනිහට පිටි පස්සෙන් ඉදන් කොටියට වෙඩි තියන්න ඇති කියලා. :sorry::sorry:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    දවසක් මනුස්සයෙක් කැලෑවක් මැදින් යනකොට, එක පාරටම ඉස්සරහින් කොටියෙක් ආවලු.මේ මනුස්සයගේ අතේ කිසිම ආයුධයකුත් නෑලු.කුඩයක් විතරලු තිබුනේ.මේ මනුස්සයා කරපු වැඩේ, බොරුවට කුඩේ අර කොටියා ඉන්න පැත්තට දික් කරලා, ඩෝං කියලා කටින් සද්දයක් එහෙම දාලා වෙඩි තියනවා වගේ ඇක්ට් කලාලු.මෙන්න බොලේ කොටියා මැරිලා වැටුනලු. :dull::dull:

    දැන් ඉතිං ඉරිසියා කාරයෝ කියයි, එහෙම කොහොමද වෙන්නේ, කවුරු හරි මිනිහට පිටි පස්සෙන් ඉදන් කොටියට වෙඩි තියන්න ඇති කියලා. :sorry::sorry:

    :rofl::rofl:
     
    mokadda ban mae?terune ne
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    දවසක් මනුස්සයෙක් කැලෑවක් මැදින් යනකොට, එක පාරටම ඉස්සරහින් කොටියෙක් ආවලු.මේ මනුස්සයගේ අතේ කිසිම ආයුධයකුත් නෑලු.කුඩයක් විතරලු තිබුනේ.මේ මනුස්සයා කරපු වැඩේ, බොරුවට කුඩේ අර කොටියා ඉන්න පැත්තට දික් කරලා, ඩෝං කියලා කටින් සද්දයක් එහෙම දාලා වෙඩි තියනවා වගේ ඇක්ට් කලාලු.මෙන්න බොලේ කොටියා මැරිලා වැටුනලු. :dull::dull:

    දැන් ඉතිං ඉරිසියා කාරයෝ කියයි, එහෙම කොහොමද වෙන්නේ, කවුරු හරි මිනිහට පිටි පස්සෙන් ඉදන් කොටියට වෙඩි තියන්න ඇති කියලා. :sorry::sorry:

    තේරුනාද මන්ද :rolleyes:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    දවසක් මනුස්සයෙක් කැලෑවක් මැදින් යනකොට, එක පාරටම ඉස්සරහින් කොටියෙක් ආවලු.මේ මනුස්සයගේ අතේ කිසිම ආයුධයකුත් නෑලු.කුඩයක් විතරලු තිබුනේ.මේ මනුස්සයා කරපු වැඩේ, බොරුවට කුඩේ අර කොටියා ඉන්න පැත්තට දික් කරලා, ඩෝං කියලා කටින් සද්දයක් එහෙම දාලා වෙඩි තියනවා වගේ ඇක්ට් කලාලු.මෙන්න බොලේ කොටියා මැරිලා වැටුනලු. :dull::dull:

    දැන් ඉතිං ඉරිසියා කාරයෝ කියයි, එහෙම කොහොමද වෙන්නේ, කවුරු හරි මිනිහට පිටි පස්සෙන් ඉදන් කොටියට වෙඩි තියන්න ඇති කියලා. :sorry::sorry:
    අන්නේකයි:D:D:D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම ගිය කපල් පදිංචි වෙලා හිටපු ගෙවල් අවට සුද්දන්ට ලංකාවෙ වගේ ලමයි හම්බ වෙනවලු :baffled: :baffled:
    ජාන හුලං මගින් බෝවෙනව :baffled: :baffled: