Sri Lankan Duty Free එකේ 1L බෝතලය USD 18ක් වෙනවා...
Original බඩු ද බන් ඒ කියන්නේ 2700 වගේ නේ
Sri Lankan Duty Free එකේ 1L බෝතලය USD 18ක් වෙනවා...
ඕක බිව්වහම ඇග වේලිලා වගේ දැනෙනවා.
මං ගහලා තියෙනවා. එච්චර අවුලක් නෑ බං...
![]()
ඕක මුලින්ම අවේ 2500ට , අවුලක් නෑ මචන්, ස්පිරිට් ගතිය පොඩ්ඩක් තියෙනවා , ඔරිජිනල් එකේ රසට ගොඩාක් සමානයි
අපිනම් ලේමනෙට් එකෙන් සැන්ඩි කරන්නේ![]()