Bachelor of Industrial Studies Honours - @open uni

LegendWarrior

Active member
  • Nov 23, 2017
    320
    183
    43
    https://ou.ac.lk/bhonindutrial/

    මෙන්න මේ ඩිග්‍රී එක හොදයිද මචන් .. මෙකෙ කරන්න තියෙන්නෙ මොනවද ? අනික මේ ඩිග්‍රී එකට හොද ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද ? අනාගතයේ කොහොම වෙයිද ?