90 ගනන් කියන්නෙ ඇත්තටම ගෝල්ඩන් ඉයර් එකක්... තක්ශනයෙ පෙරලියට ඔන්න මෙන්න තිබ්බ කාලයක් නෙ... ඒ කාලෙ ලොකුවටම හිට් වුන සෙට් එකක් තමා බැක් ස්ට්‍රීට් බෝයිස්. තව තිබ්බ එමිනම් , මයිකල් ජැක්සන් වෙස්ට් ලයිෆ් ලා එහෙම... එතකොට ඒ කාලෙ සිංදු සන්ෆ්ලවර් සමග කපුගේ මිල්ටන් ප්‍රියා එතකොට නන්ස්ටොප් ප්‍රොමිසස් බෑන්ඩ් එකේ ෆීමේල් වොයිස් චේන්ජ් එක ( ලාභ සිනා සිත කලබන සින්දුව ) නන්දා මාලනීගෙ වොයිස් ..
එතකොට සී ඩී ඩෙක් පීස්. වීඩියෝ ගේම් ප්ලේයර්ස් ම්ම් රෙනෝල්ට් පෙන් එක. ප්‍රේමා රයිට් පෙන් එක තව කොච්චර තිබ්බ ද