Back To The Moon

2osama

Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ

    ගොඩක් USSR කාලේ ගොඩක් Infrastructures තිබුණේ යුක්රේන් වල .
    USSR බෙදිලා ගියාට පස්සේ ඒවා යුක්රේන් වලට අයිති උනා
    රුසියාවට කොහොමත් හොඳ Rocket Tech එකක් තිබුණා ලගක් වෙනකම් NASA එක පාවිච්චි කරෙත් රුසියන් රොකට් ISS එකට යන්න
    පුටින් අයියා කොහොමත් සල්ලි කාරයා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    මේ ගැන ලිපියක් දාපන්.
    Article ලියන ඒවා හුගක් අඩු කරා, සහෝ. ලිව්වත් ඒවා බලන්නෙ කියවන්නෙ කී දෙනාද? බැලුවත් බලන්නෙ මගෙ ත්‍රෙඩ් මගාරින්නෙ නැතුව බලන කීපදෙනෙක් විතරයි. අන්තිමේ මගේ කාලෙයි, ඒවා ලියන්න ගිය මහන්සියයි නිකන් අපතෙ යන එක විතරයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    Article ලියන ඒවා හුගක් අඩු කරා, සහෝ. ලිව්වත් ඒවා බලන්නෙ කියවන්නෙ කී දෙනාද? බැලුවත් බලන්නෙ මගෙ ත්‍රෙඩ් මගාරින්නෙ නැතුව බලන කීපදෙනෙක් විතරයි. අන්තිමේ මගේ කාලෙයි, ඒවා ලියන්න ගිය මහන්සියයි නිකන් අපතෙ යන එක විතරයි.
    මෙහෙමයි මචං. එකිනෙකාගෙ subjects of interest වෙනස්. ඒ නිසා විවිධාකාර topics යටතේ තියෙන threads බලන පිරිසේ ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට මම history, global events, warfare, vehicles, games, computers, software, phones වගේ topics වලට කැමතියි. එහෙම කියලා උඹ කරගෙන ආව threads ලියන එක නවත්වන්න එපා.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    මෙහෙමයි මචං. එකිනෙකාගෙ subjects of interest වෙනස්. ඒ නිසා විවිධාකාර topics යටතේ තියෙන threads බලන පිරිසේ ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට මම history, global events, warfare, vehicles, games, computers, software, phones වගේ topics වලට කැමතියි. එහෙම කියලා උඹ කරගෙන ආව threads ලියන එක නවත්වන්න එපා.
    uba hari. issara meke tibba qulity eka dan nathi wela tiyenne inna community eke mind set wenas kalinta wada. ubalata mathaka ethi issara elakiri eke songs ehema download karanna tibba kale tibichcha gammma. 10yrs withara ago, hamoma patta avatar dala banners dala sirawata post danne.

    Screenshot 2023-08-11 at 4.43.03 am.png
    Screenshot 2023-08-11 at 4.44.20 am.png

    කොහොමද මුන් මෙක ෆෙල් උනා කියලා උක්‍රෙන් පැත්තට ලැන්ඩ් කලොත්....
    ------ Post added on Aug 11, 2023 at 12:29 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Article ලියන ඒවා හුගක් අඩු කරා, සහෝ. ලිව්වත් ඒවා බලන්නෙ කියවන්නෙ කී දෙනාද? බැලුවත් බලන්නෙ මගෙ ත්‍රෙඩ් මගාරින්නෙ නැතුව බලන කීපදෙනෙක් විතරයි. අන්තිමේ මගේ කාලෙයි, ඒවා ලියන්න ගිය මහන්සියයි නිකන් අපතෙ යන එක විතරයි.
    Umba ehema karanna epa. Api balanwa ne. Umbalth liyana eka nawathtuwama meke hoda thred watennama nathi wewi. Balana kattiyata hari liyapan
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,732
    1
    49,763
    113
    ප*යාගල
    sorry.com
    Article ලියන ඒවා හුගක් අඩු කරා, සහෝ. ලිව්වත් ඒවා බලන්නෙ කියවන්නෙ කී දෙනාද? බැලුවත් බලන්නෙ මගෙ ත්‍රෙඩ් මගාරින්නෙ නැතුව බලන කීපදෙනෙක් විතරයි. අන්තිමේ මගේ කාලෙයි, ඒවා ලියන්න ගිය මහන්සියයි නිකන් අපතෙ යන එක විතරයි.
    FB page ekak karanna.EK danna one na crowd eka hadenwa niknama
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,374
    6,038
    113
    Article ලියන ඒවා හුගක් අඩු කරා, සහෝ. ලිව්වත් ඒවා බලන්නෙ කියවන්නෙ කී දෙනාද? බැලුවත් බලන්නෙ මගෙ ත්‍රෙඩ් මගාරින්නෙ නැතුව බලන කීපදෙනෙක් විතරයි. අන්තිමේ මගේ කාලෙයි, ඒවා ලියන්න ගිය මහන්සියයි නිකන් අපතෙ යන එක විතරයි.
    You are one of the few person in elakiri who writes something useful and valuable, few years Ago Mr Tom also writes useful articles, but he is no more in elakiri.
    So don't discouraged, there are lots of peoples here who reads your articles including me.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Article ලියන ඒවා හුගක් අඩු කරා, සහෝ. ලිව්වත් ඒවා බලන්නෙ කියවන්නෙ කී දෙනාද? බැලුවත් බලන්නෙ මගෙ ත්‍රෙඩ් මගාරින්නෙ නැතුව බලන කීපදෙනෙක් විතරයි. අන්තිමේ මගේ කාලෙයි, ඒවා ලියන්න ගිය මහන්සියයි නිකන් අපතෙ යන එක විතරයි.
    Inforgraphics wage ewwa dapanko.

    ethakota balannath lesi. ikmanin baluwaki.

    Which-Countries-Have-Been-On-The-Moon-final-infographic.png

    ------ Post added on Aug 11, 2023 at 7:12 AM
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Article ලියන ඒවා හුගක් අඩු කරා, සහෝ. ලිව්වත් ඒවා බලන්නෙ කියවන්නෙ කී දෙනාද? බැලුවත් බලන්නෙ මගෙ ත්‍රෙඩ් මගාරින්නෙ නැතුව බලන කීපදෙනෙක් විතරයි. අන්තිමේ මගේ කාලෙයි, ඒවා ලියන්න ගිය මහන්සියයි නිකන් අපතෙ යන එක විතරයි.
    නවත්තන්නෙපා. දිගටම ලියන්න. අපි කියවනවා
     
    • Like
    Reactions: War Fighter