backlink one,,, kauda kemathi?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
hotel walata website hadapu eththo innawada? mata backlink 5,6k ona oyage niche eken , math dennam, Shy
backlink share karaganna kemathi aya PM karanna :rofl:

mn issarahata booking.com eke affiliate walata joine wenna hadanne,:baffled::baffled:

j76foD4.png

maath onna fb ad 1k demma,adword campain ehekuth kara :P:P
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මෙලෝ මගුලක් තේරුනේ නැහැ බන්. :sorry:
    එත් bump.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔයාට බැක්ලින්ක් දුන්නට ඔයාගෙන් ලැබෙන බැක්ලින්ක් එක කොහොමත් සතපහක් වැඩක් නැහැනේ...අලුත් සයිට් එකක් නම්...:rofl::P

    අනික ඔහොම ලින්ක් හුවමාරු කරගන්න එක බ්ලැක් හැට් මෙතඩ් එකක්...:baffled:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඔයාට බැක්ලින්ක් දුන්නට ඔයාගෙන් ලැබෙන බැක්ලින්ක් එක කොහොමත් සතපහක් වැඩක් නැහැනේ...අලුත් සයිට් එකක් නම්...:rofl::P

    අනික ඔහොම ලින්ක් හුවමාරු කරගන්න එක බ්ලැක් හැට් මෙතඩ් එකක්...:baffled:

    ehenam komada bn niche ehekin backlink 1k ganne
    kiyala dennako,:) masa 2k wage tamai site eke wayasa:(
    YvXh7X5.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ehenam komada bn niche ehekin backlink 1k ganne
    kiyala dennako,:) masa 2k wage tamai site eke wayasa:(
    YvXh7X5.png

    :sorry: ඔහොම ඉල්ලුවට නම් මොකෙක්වත් දෙන්නේ නැහැ උබට බැක්ලින්ක් උඹේ සයිට් එකේ වටිනාකම අඩු නිසා..:baffled::P

    ගන්න විදිහක් නම් දන්නේ නැහැ බන්...:( පොතේ හැටියට නම් නැචුරලි බැක්ලින්ක් හැදෙන්න ඕනේ...:rofl:

    ඕක මේ කපේට අපේ සයිට් වලට වෙන්නේ නැහැ ඉතින්...:lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    hotel walata website hadapu eththo innawada? mata backlink 5,6k ona oyage niche eken , math dennam, Shy
    backlink share karaganna kemathi aya PM karanna :rofl:

    mn issarahata booking.com eke affiliate walata joine wenna hadanne,:baffled::baffled:

    j76foD4.png

    maath onna fb ad 1k demma,adword campain ehekuth kara :P:P

    adoh bid karala campaign karapan. ube niche ekata fb average bidding keeyada?