Backlinks help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    විඩියෝස් වලට බැන්ක් ලින්ක් ගහන්න පුලුවන් සයිට්ස් මොනවද?
    එකපාර සයිට්ස් 500ක විතර බැක්ලින්ක්ස් ගහගන්න තිබ්බනම් ඇති. .
    ඔහොම ෆ්‍රී සයිට් එකක් කලින් තිබ්බා මට ඒක දැන් මතක නෑ. .
     
    • Like
    Reactions: SEOBOSS

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Backlink Ekawaraganna yanna epa negative result ekak wenne :)
    Backlink Quantity Ekata wada Quality eka balanna.


    එක විඩියෝ එකකට බැක්ලින්ක්ස් 500 වගේ ගැහුවට අව්ලක් නැද්ද? :dull:

    නෙගටිව් වෙන විදිය පැහැදිලි කරන්න පුලුවන්ද. .
     
    Last edited:

    SEOBOSS

    Active member
  • Nov 14, 2018
    207
    90
    28
    127.0.0.1
    එකවර Backlink ගොඩක් පොඩි වෙලාවක් ( සතියක්) වගේ ඇතුලත INDEX උණාම Search engine Algorithm එකෙන් SPAM කියල Auto Trigger වෙනවා.
    එතකොට ඔයා බලාපොරොත්තු උන result එක වෙන්නේ නැ වගේම Ranking තිබ්බට වැඩිය පස්සට යනවා.
    ඔයාගේ backlink ඔක්කොම SPAM නැති හොද DA එකක් තියන තැනකින් එන්නේ නම් කිසි අවුලක් වෙන්නේ නැ.
    10K SPAM Backlinks <<<<< One Good Backlink
     

    SEOBOSS

    Active member
  • Nov 14, 2018
    207
    90
    28
    127.0.0.1
    Ranking Factors ගොඩක් තියනවා Backlink වලින්ම Depend වෙන්න epa.
    Eg - Social Signals , Key Words Etc


    Video එකක් වගේ නං (Youtube ) Description එක වගේම Video එක බලන duration එකත් ලොකු Factor එකක්

    ( ඔයාගේ video එක මගක් බලල ඒ title එකම අයෙ Visitors ල search කරොත් වගේ Bounce Rate එක වැඩි වෙනවා)

    HIGH Quality Content == Higher You Rank