Meka patta man hard use kala avuruddak thama avlk naha
malwaththa pare shop godaka thiyanawa, umba gaththe mona kadendaමල්වත්ත පාර - කොටුව, මම 5500 ත බෑග් එකක් ගත්තා, අවුරුදු 2+ තාම අව්ලක් නෑ. මම ඇදුම් කඩවල් වල තියෙන ගණන් වැඩි branded bags එහෙමත් බැලුවා ඒවට වඩා quality මේක. රෙද්දෙන් වතුර කාන්දු වෙන්නෙත් නෑ. ටිකක් බලලා ගන්න ඔතනින් ගන්නවා නම්.
den 10 wath wei ehenamමල්වත්ත පාර - කොටුව, මම 5500 ත බෑග් එකක් ගත්තා, අවුරුදු 2+ තාම අව්ලක් නෑ. මම ඇදුම් කඩවල් වල තියෙන ගණන් වැඩි branded bags එහෙමත් බැලුවා ඒවට වඩා quality මේක. රෙද්දෙන් වතුර කාන්දු වෙන්නෙත් නෑ. ටිකක් බලලා ගන්න ඔතනින් ගන්නවා නම්.
Oyata malwatta road eken 10k kivvoth 2500ta illannaden 10 wath wei ehenam
arctic hunter full waterproof da?