Backpack එකක් ගන්න

ruwanHM

Active member
  • Feb 20, 2023
    258
    201
    43
    හොඳ බෑග් එකක් ගන්න කොටුවේ/කොළඹ තියෙන කඩවල් මොනවද?
    PG MARTIN ලෙවල් එකේ ඒවා නම් අමාරුයි
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,472
    944
    113
    මල්වත්ත පාර - කොටුව, මම 5500 ත බෑග් එකක් ගත්තා, අවුරුදු 2+ තාම අව්ලක් නෑ. මම ඇදුම් කඩවල් වල තියෙන ගණන් වැඩි branded bags එහෙමත් බැලුවා ඒවට වඩා quality මේක. රෙද්දෙන් වතුර කාන්දු වෙන්නෙත් නෑ. ටිකක් බලලා ගන්න ඔතනින් ගන්නවා නම්.
     
    • Like
    Reactions: Lionzzz

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    මල්වත්ත පාර - කොටුව, මම 5500 ත බෑග් එකක් ගත්තා, අවුරුදු 2+ තාම අව්ලක් නෑ. මම ඇදුම් කඩවල් වල තියෙන ගණන් වැඩි branded bags එහෙමත් බැලුවා ඒවට වඩා quality මේක. රෙද්දෙන් වතුර කාන්දු වෙන්නෙත් නෑ. ටිකක් බලලා ගන්න ඔතනින් ගන්නවා නම්.
    malwaththa pare shop godaka thiyanawa, umba gaththe mona kadenda
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    මල්වත්ත පාර - කොටුව, මම 5500 ත බෑග් එකක් ගත්තා, අවුරුදු 2+ තාම අව්ලක් නෑ. මම ඇදුම් කඩවල් වල තියෙන ගණන් වැඩි branded bags එහෙමත් බැලුවා ඒවට වඩා quality මේක. රෙද්දෙන් වතුර කාන්දු වෙන්නෙත් නෑ. ටිකක් බලලා ගන්න ඔතනින් ගන්නවා නම්.
    den 10 wath wei ehenam
    arctic hunter full waterproof da?