Backpack බැක් පැක් එකක් ගන්න තැනක් කියනවද?
බැක් පැක් එකක් ගන්න තැනක් කියනවද? (කොලඹ අවට, ගම්පහ, නුගෙගොඩ, කිරිබත්ගොඩ වගේ තැන්වලින්)
ලැප් එකක් දාගෙන යන්නත් එක්ක සහ හදිස්සියට මොනවහරි පොඩි දෙවල් ටිකක් දාන්න ඉඩ තිබුනනම් ඇති.ටිකක් හොද එකක් වෙන්නත් ඔන.

Last edited: