Backpack help

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Northface original 50-60 L backpack ekak ganna tyena tenak dannawanam kiyanawada price ekat ekka. Original eka. Tikak gana adu wennat ona.
    Loku help ekak...
    Northface ma wenna ona ne. Mokak hri hoda brand ekak wennai ona. 70-80L unatkamak ne.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    අලි එකේ නම් තියේ ඕන තරම්. හැබැයි කොලිටි නම් කොහොමද දන්නේ නෑ. මම කැමා එකක් නම් ගෙන්නලා තියෙනවා පොඩි එකක්, :rolleyes: