Backup Software

Vaharai

Member
Feb 23, 2019
865
83
0
මචන් දන්න කෙනෙක් ඉන්නවනම් folder mirror (backup) කරන්න පුළුවන් software එකක් recommend කරනවද...?
දැනට මම use කරන්නේ Iperius backup freeware කියන tool එක. එක හොදයි. අවුලකට තියෙන්නේ file encrypts කරන්න බැරි එක.
උදාහරණයක් විදියට folder එකක 100MB files 10ක් තියනවනම් ඒවා වෙන වෙනම (Schedule එකකට අනුව. Ex: Once a week) encrypt වෙන්න ඕන.
එහෙම නැතුව folder එක තනි 1GB file එකක් විදියට compress වෙලා එක zip වෙලා encrypts වුනාට වැඩක් නැහැ. (Upload කරන්න අපහසුයි.)
නැද්ද මේක කරන්න පුළුවන් හොද tool එකක්...?
 
Last edited: