Bacon eggs and cheese for brekky

Moxley

Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    dan suddot vegan kanne ubat kapan uba suddonge sudu pollata kamati neda ube amma qwe
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    IMG-4557.jpg

    IMG-4552.jpg

    kavuda ban anatha.mama london.udeta kanne english breakfast.sausage,hash brown,bacon ,scrambled egg, baked beans grilled tomatoes ,brown sause etc
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,954
    1
    3,434
    113
    තිත්ත උනත් ඇත්ත!
    ඇත්ත කතාව. මු තමන්ගේ මහන්සියෙන් හම්බ කරන ෆන් එකේ ඉන්න පොරක්. පොඩ්ඩක් අපි සමහර වෙලාවට විහිලුවට ගත්තට ජොලි ඩයල් එක :)
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    මෙයාට බනින උන් බනින්නේ ඉරිසියාව ට කියල මම හිතන්නේ.. මෙයා කාලා බීලා සතුටින් ආතල් එකේ ඉන්නවා.. සල්ලි හම්බ කරනවා , කැමති දේවල් කරන් ඉන්නවා වගකීම නැතුව. වෙන උන්ට ලෝන් ගෙවන්න, ලමයි වෙනුවෙන් මැරීගෙන දගලනවා. කරදර මුකුත් නෑ . මේකෙම දැක්ක විදිහට මයා ඕස්ට්‍රේලියාවේ ගිහින් හොදට ඉගෙනගෙන ඉංග්‍රීසි හොදට කතා කරන්න පුලුවන් කෙනෙක්.. දැන් මට බනී මෙහෙම කිව්වට. මම දකින දේ කිව්වේ..

    මගේ ජීවිතේ එක්ක බලද්දි මෙයා ගොඩක් හොදට සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා
    අලුත් කෙනෙක් නේද කිරියට 😁
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,002
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මෙයාට බනින උන් බනින්නේ ඉරිසියාව ට කියල මම හිතන්නේ.. මෙයා කාලා බීලා සතුටින් ආතල් එකේ ඉන්නවා.. සල්ලි හම්බ කරනවා , කැමති දේවල් කරන් ඉන්නවා වගකීම නැතුව. වෙන උන්ට ලෝන් ගෙවන්න, ලමයි වෙනුවෙන් මැරීගෙන දගලනවා. කරදර මුකුත් නෑ . මේකෙම දැක්ක විදිහට මයා ඕස්ට්‍රේලියාවේ ගිහින් හොදට ඉගෙනගෙන ඉංග්‍රීසි හොදට කතා කරන්න පුලුවන් කෙනෙක්.. දැන් මට බනී මෙහෙම කිව්වට. මම දකින දේ කිව්වේ..

    මගේ ජීවිතේ එක්ක බලද්දි මෙයා ගොඩක් හොදට සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා
    මෙයාට බනින උන් බනින්නේ ඉරිසියාව ට කියල මම හිතන්නේ.. මෙයා කාලා බීලා සතුටින් ආතල් එකේ ඉන්නවා.. සල්ලි හම්බ කරනවා , කැමති දේවල් කරන් ඉන්නවා වගකීම නැතුව. වෙන උන්ට ලෝන් ගෙවන්න, ලමයි වෙනුවෙන් මැරීගෙන දගලනවා. කරදර මුකුත් නෑ . මේකෙම දැක්ක විදිහට මයා ඕස්ට්‍රේලියාවේ ගිහින් හොදට ඉගෙනගෙන ඉංග්‍රීසි හොදට කතා කරන්න පුලුවන් කෙනෙක්.. දැන් මට බනී මෙහෙම කිව්වට. මම දකින දේ කිව්වේ..

    මගේ ජීවිතේ එක්ක බලද්දි මෙයා ගොඩක් හොදට සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා
    Badaginne wedanawata.