Bad Debt provision A/C help pls

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පුලුවන්නම් මේක හදන්න දෙන්නකො

    31-03-2014 ණයගැතියෝ 996000 අඩමාන ණය වෙන්කිර්‍රිම 26000 =97000
    ලාබාලාබ ගිනුමට අය කර ඇති බොල්ණය වෙන්කිරීම 14000

    31-03-2014 ණයගැතියෝ 527400 අඩමන වෙන්කිර්‍රිම 31000=496400

    2014/15 අඩමාන ණය වෙන්කීම පහත පරිදිවේ
    ආරම්බක සේශය
    ණයගැති A 6000
    B 5000
    c 4000
    ඉතිරිය පොදු වෙන්කිරිම්ය

    අවසාන ශේශයන් මෙසේය
    A 3000
    B 7000
    C 1500
    D 2500 ඉතිරිය සාමන්ය වෙන් කිරීම්ය

    Aගේ ණය රු 3000ක් කපා හැරීම සහ සේවක ණය කපා හැරීම රු 2500ක් බොල් ණයකපා හැරීම්වල ඇතුලත්වේ
    බොල්ණය ආපසු ලැබීම රු 15000ක් වේ.මෙහි ගෘහභාන්ඪ විකිනීමෙන් කපා හල බොල් ණය 5000ක් ඇතුලත්වේ

    බදු ගැලපීම් පෙන්වන්න