Bad Docs - දුෂ්ට කුණු දොස්තරල හඳුනාගමු .

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Bad Docs - දුෂ්ට කුණු දොස්තරල හඳුනාගමු .

    ඔබගේ ගමේ රෝහලේ පුද්ගලික රෝහලට නිතර එන එහෙත් රෝගීන්ට වචනයක් වත් කතාකරන්න නොදී සැරවෙන මෝඩ, පිස්සන් කොටුවට දක්කිය යුතු , දොස්තරලගේ ලැයිස්තුවක් හදමු .ඔවුන් චන්නෙල් නොකර ඉමු .අනික් අයටත් දැනගන්න එකක් මොවුන්ගේ ලැයිස්තුවක් හදමු .මොවුන් ට අවශ්‍ය මානසික ප්‍රතිකාර ලබාදීමට දනමුත්තන්ගේ අවදානය දිනගනිමු .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දොස්තර රාජිත සේනාරත්න:D
    නෙවිල් ප්‍රනාන්දු
    සමීර සේනාරත්න
    දොස්තර පාදෙණිය
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔබගේ ගමේ රෝහලේ පුද්ගලික රෝහලට නිතර එන එහෙත් රෝගීන්ට වචනයක් වත් කතාකරන්න නොදී සැරවෙන මෝඩ, පිස්සන් කොටුවට දක්කිය යුතු , දොස්තරලගේ ලැයිස්තුවක් හදමු .ඔවුන් චන්නෙල් නොකර ඉමු .අනික් අයටත් දැනගන්න එකක් මොවුන්ගේ ලැයිස්තුවක් හදමු .මොවුන් ට අවශ්‍ය මානසික ප්‍රතිකාර ලබාදීමට දනමුත්තන්ගේ අවදානය දිනගනිමු .

    එකෙක් වත් channel නොකර ඉස්පිරිතලෙන්ම බේත් ගත්තනම් ඉවරනේ ...:eek:

    ලංකාවේ ගොඩක් කට්ටිය channeling වලට යන්නෙත් තමන්ගේ ලොකුකම අනික් අයට පෙන්නන්නේ:lol:

    හෙම්බිරිස්සවටත් රුපියල් 5000 වියදම් කරලා ඊට පස්සේ කෑගහනව :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :lol::lol: Typical Sinhalu
    Okkotam wada professional jealousy.
     
    Oct 13, 2016
    2,675
    276
    0

    එකෙක් වත් channel නොකර ඉස්පිරිතලෙන්ම බේත් ගත්තනම් ඉවරනේ ...:eek:

    ලංකාවේ ගොඩක් කට්ටිය channeling වලට යන්නෙත් තමන්ගේ ලොකුකම අනික් අයට පෙන්නන්නේ:lol:

    හෙම්බිරිස්සවටත් රුපියල් 5000 වියදම් කරලා ඊට පස්සේ කෑගහනව :rofl::rofl:

    ඉස්පිරිතාලෙන් උඹ එක පාරක් හරි බෙහෙත් අරන් තියෙනවා නම් එහෙම කියන්න නෑ බන්. මම බෙහෙත් අරන් තියෙනවා කීප සැරයක්ම. එතන ඉන්න attendant ලා nurse ලා මිනිස්සුන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ. පෝලිමට යනවා ඕයි, පස්සට යනවා ඕයි, නම කියනවා හලෝ. දුප්පත්කම අසරණකම පේන්න තියෙන මනුස්සයෙක්නම් සැර තවත් වැඩියි. ඊට වඩා ටිකක් හොඳයි nurse ලා. ඊටත් වඩා ටිකක් හොඳයි දොස්තරලා. හොඳම ගතිගුණ තියෙන දොස්තර 'මහත්තුරු' ත් ඉන්නවා ඔය අතරේ...

    hospital එකේ තමන් දන්නා අඳුරන කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම නැත්නම් බෙහෙත් ටිකක් ගන්න බලු කතා 100 ක් වත් අහන්න ඕනේ. මම මේ කියන්නේ කරාපිටිය hospital එකේ මීට අවුරුදු 12කට කලින් තත්වේ...
     
    Dakune inne kohomath dushta minissune miniho. :lol:

    Oya hospital wala inna attongen godak un enne politikkonge pathveem walin. Ithin sakkili wage tamai hasirenne. Atto ithin nurse la ekka gemen inne. Unta kiyala wadak karaganeemath ithin art ekak.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබගේ ගමේ රෝහලේ පුද්ගලික රෝහලට නිතර එන එහෙත් රෝගීන්ට වචනයක් වත් කතාකරන්න නොදී සැරවෙන මෝඩ, පිස්සන් කොටුවට දක්කිය යුතු , දොස්තරලගේ ලැයිස්තුවක් හදමු .ඔවුන් චන්නෙල් නොකර ඉමු .අනික් අයටත් දැනගන්න එකක් මොවුන්ගේ ලැයිස්තුවක් හදමු .මොවුන් ට අවශ්‍ය මානසික ප්‍රතිකාර ලබාදීමට දනමුත්තන්ගේ අවදානය දිනගනිමු .

    කලුකඩ මුදලාලිල, ගරාජ් බාස්ල, වැඩේ කලාට පස්සෙ ගණන් වෙනස් කරන කුලීකාරයො, ඉස්කෝලෙ පන්තිවල සල්ලි එකතු කරන ගුරුවරු/ප්‍රින්සිපල්ල, අලි පුකෙන් ඉන්න ග්‍රාමසේවකල, මිනිස්සුන්ට ගහන පොලිස්කාරයො, හයර් එකේ ගාන වැඩි ත්‍රීවීල්කාරයො,..... මේ ඔක්කොගෙම නම් ලිස්ට් එකකුත් හදමු. උන් ඔක්කොටම මානසික ප්‍රතිකාර දෙමු :yes: :yes:

    Oct 13, 2016
    2,675
    276
    0
    Dakune inne kohomath dushta minissune miniho. :lol:

    Oya hospital wala inna attongen godak un enne politikkonge pathveem walin. Ithin sakkili wage tamai hasirenne. Atto ithin nurse la ekka gemen inne. Unta kiyala wadak karaganeemath ithin art ekak.

    දකුණේ කියලා නෑ බන් ලංකාවේ කොහෙත් එහෙම තමයි. ඒක ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එළකිරි එකේ වුනත් හැමෝගෙම හිත දිනාගෙන ඉන්න බඩියා වුනත් දකුණේ එකෙක් නේ. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දකුණේ කියලා නෑ බන් ලංකාවේ කොහෙත් එහෙම තමයි. ඒක ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එළකිරි එකේ වුනත් හැමෝගෙම හිත දිනාගෙන ඉන්න බඩියා වුනත් දකුණේ එකෙක් නේ. :yes:
    :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ලිස්ට් එක හැදුවොත් අපිට හදිසියකටවත් බෙහෙත් ගන්ඩ එකෙක් ඉතුරුවෙයිද? :baffled::baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉස්පිරිතාලෙන් උඹ එක පාරක් හරි බෙහෙත් අරන් තියෙනවා නම් එහෙම කියන්න නෑ බන්. මම බෙහෙත් අරන් තියෙනවා කීප සැරයක්ම. එතන ඉන්න attendant ලා nurse ලා මිනිස්සුන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ. පෝලිමට යනවා ඕයි, පස්සට යනවා ඕයි, නම කියනවා හලෝ. දුප්පත්කම අසරණකම පේන්න තියෙන මනුස්සයෙක්නම් සැර තවත් වැඩියි. ඊට වඩා ටිකක් හොඳයි nurse ලා. ඊටත් වඩා ටිකක් හොඳයි දොස්තරලා. හොඳම ගතිගුණ තියෙන දොස්තර 'මහත්තුරු' ත් ඉන්නවා ඔය අතරේ...

    hospital එකේ තමන් දන්නා අඳුරන කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම නැත්නම් බෙහෙත් ටිකක් ගන්න බලු කතා 100 ක් වත් අහන්න ඕනේ. මම මේ කියන්නේ කරාපිටිය hospital එකේ මීට අවුරුදු 12කට කලින් තත්වේ...

    මමත් කරපිටියට ගිහින් තියෙනවා,ඔය කම්කරුවන්ගේ තමයි ලොකු කම,දැන් නම් DOCTORලා,NURSEලා ගොඩක් අය එහෙම නෑ(මට හමුවුනු අය අනුව කිව්වේ)මම දන්න විදියට DOCTOR NURSEලග‍ෙන් තමයි උන්ගේ පීඩනය පිට කරන්නේ,NURSE කම්කරුවන්ට කම්කරුවෝ අපෙන්,