Bad Docs - දුෂ්ට කුණු දොස්තරල හඳුනාගමු .

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඉස්පිරිතාලෙන් උඹ එක පාරක් හරි බෙහෙත් අරන් තියෙනවා නම් එහෙම කියන්න නෑ බන්. මම බෙහෙත් අරන් තියෙනවා කීප සැරයක්ම. එතන ඉන්න attendant ලා nurse ලා මිනිස්සුන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ. පෝලිමට යනවා ඕයි, පස්සට යනවා ඕයි, නම කියනවා හලෝ. දුප්පත්කම අසරණකම පේන්න තියෙන මනුස්සයෙක්නම් සැර තවත් වැඩියි. ඊට වඩා ටිකක් හොඳයි nurse ලා. ඊටත් වඩා ටිකක් හොඳයි දොස්තරලා. හොඳම ගතිගුණ තියෙන දොස්තර 'මහත්තුරු' ත් ඉන්නවා ඔය අතරේ...

hospital එකේ තමන් දන්නා අඳුරන කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම නැත්නම් බෙහෙත් ටිකක් ගන්න බලු කතා 100 ක් වත් අහන්න ඕනේ. මම මේ කියන්නේ කරාපිටිය hospital එකේ මීට අවුරුදු 12කට කලින් තත්වේ...

:( meh minissunta mak welada bn
 
kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Raped by a doc huh?? Mind ur own work dude

    උඹල වගේ මස් මාළු කන ර අරක්කු බොන වනචරකම් කරන එවුන් ge ගේ අසුමහදොස නිසා තමයි මේ සමහර දොස්තර බයියල ඉහල ගිහින් තියෙන්නේ .වැඩි එකක් තිය තෝ කන හරක් මස් කාලක් ගානේ හම්බ පවුලක් ජීවත් වෙනවා ෂරිය නීතිය දරාගෙන .
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මමත් කරපිටියට ගිහින් තියෙනවා,ඔය කම්කරුවන්ගේ තමයි ලොකු කම,දැන් නම් DOCTORලා,NURSEලා ගොඩක් අය එහෙම නෑ(මට හමුවුනු අය අනුව කිව්වේ)මම දන්න විදියට DOCTOR NURSEලග‍ෙන් තමයි උන්ගේ පීඩනය පිට කරන්නේ,NURSE කම්කරුවන්ට කම්කරුවෝ අපෙන්,

    මේ හැම දේටම හේතුව දරාගන්න බැරි තරම් රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීමට යාමෙන් ඇතිවන පීඩනය .තියෙන කුහක කමට පුද්ගලික වෛද්යවිද්යාල ඇති කරලා දොස්තරලා වැඩි කරන්න දෙන්නෙත් නැහැ .ලෙඩ්ඩුන්ට තමන්ගේ ස්ටෆ්ෆ් එකට කතාකරන්න දන්නෙත් නැහැ .ගිනිපුක් ගායෙන් operation කරලා වරද්දල leddu මරුනහම හොර report හදල නඩුව දිනනවා ....ruhu hospitala ekata enawa
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලුකඩ මුදලාලිල, ගරාජ් බාස්ල, වැඩේ කලාට පස්සෙ ගණන් වෙනස් කරන කුලීකාරයො, ඉස්කෝලෙ පන්තිවල සල්ලි එකතු කරන ගුරුවරු/ප්‍රින්සිපල්ල, අලි පුකෙන් ඉන්න ග්‍රාමසේවකල, මිනිස්සුන්ට ගහන පොලිස්කාරයො, හයර් එකේ ගාන වැඩි ත්‍රීවීල්කාරයො,..... මේ ඔක්කොගෙම නම් ලිස්ට් එකකුත් හදමු. උන් ඔක්කොටම මානසික ප්‍රතිකාර දෙමු :yes: :yes:

    ලිස්ට් හද හද ඉන්නවට වඩා හොඳ නැද්ද සින්හළු ඔක්කොම එකට දාල පුනරුත්ථාපනය කරොත් :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එකෙක් වත් channel නොකර ඉස්පිරිතලෙන්ම බේත් ගත්තනම් ඉවරනේ ...:eek:

    ලංකාවේ ගොඩක් කට්ටිය channeling වලට යන්නෙත් තමන්ගේ ලොකුකම අනික් අයට පෙන්නන්නේ:lol:

    හෙම්බිරිස්සවටත් රුපියල් 5000 වියදම් කරලා ඊට පස්සේ කෑගහනව :rofl::rofl:

    හොඳටම දුප්පත් මිනිස්සු එහෙම තමා කරන්නේ
    චැනල සෙන්ටර් එකට rs 1000 ක් වත් දීගන්ඩ බැරි මිනිස්සු කීදෙනෙක් ඉන්නවද

    මේක ගොන්ම ගොන් කථාවක්

    වියදම් කරන්න පුළුවන් එවුන් ඔයිටත් වඩා කරනවා ඒවගේම උන්ට කෑගහන්නත් අයිතියක් තියෙනවනේ මොකද උන්ගේ සල්ලිනෙ උන් ව්යදම් කරලා තියෙන්නේ
    උඹ rs 5000 ක් දීල වාහනේ සර්විස් කරලා ගෙදර ඇවිත් බලද්දී හරියට කරලා නැත්නම් උට මොකුත් නොකියා මේ කමක් නෑ මෙහෙම හරි හොඳයි කියල ඉන්නවද

    අපේ තත්තට පපුවේ අමාරුව හැදුනම අතේ ලොකු සල්ලියකුත් නැතුව එත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න ගියේ ලොකුකමට නෙමේ බන් :lol::lol:
    කොහෙන් හරි හොඳ පළපුරුදු දක්ෂ මනුස්සයෙක් හොයන් එයට කියල ලෙඩේ බලවලා රෝගෙට ගන්න ඕනා ප්‍රතිකාර ටික ගන්න

    නගරේ ගමේ තියෙන ඉස්පිරිතාලේ හැම එකක්ම හොඳම ඩොක්ටල ඉන්නවනම් ඔය චැනල් සෙන්ටර් හැදෙන්නත් නෑ බන් :rolleyes::rolleyes::yes::yes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    උඹල වගේ මස් මාළු කන ර අරක්කු බොන වනචරකම් කරන එවුන් ge ගේ අසුමහදොස නිසා තමයි මේ සමහර දොස්තර බයියල ඉහල ගිහින් තියෙන්නේ .වැඩි එකක් තිය තෝ කන හරක් මස් කාලක් ගානේ හම්බ පවුලක් ජීවත් වෙනවා ෂරිය නීතිය දරාගෙන .

    Wtf??????
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්පිරිතාලෙන් උඹ එක පාරක් හරි බෙහෙත් අරන් තියෙනවා නම් එහෙම කියන්න නෑ බන්. මම බෙහෙත් අරන් තියෙනවා කීප සැරයක්ම. එතන ඉන්න attendant ලා nurse ලා මිනිස්සුන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ. පෝලිමට යනවා ඕයි, පස්සට යනවා ඕයි, නම කියනවා හලෝ. දුප්පත්කම අසරණකම පේන්න තියෙන මනුස්සයෙක්නම් සැර තවත් වැඩියි. ඊට වඩා ටිකක් හොඳයි nurse ලා. ඊටත් වඩා ටිකක් හොඳයි දොස්තරලා. හොඳම ගතිගුණ තියෙන දොස්තර 'මහත්තුරු' ත් ඉන්නවා ඔය අතරේ...

    hospital එකේ තමන් දන්නා අඳුරන කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම නැත්නම් බෙහෙත් ටිකක් ගන්න බලු කතා 100 ක් වත් අහන්න ඕනේ. මම මේ කියන්නේ කරාපිටිය hospital එකේ මීට අවුරුදු 12කට කලින් තත්වේ...

    ඉස්සර රාගමත් ඔහොම තමයි .හැබැයි දැන් ඉස්සරට වඩා සැහෙන්න හොදයි බන් .ලොකු පෝලිම් අඩුයි දොස්තරලා සැහෙන්න ඉන්නවා opd එකේ අනික හවසටත් බෙහෙත් දෙනවා .ඔය අතර මෙලෝ රහක් නැති වැඩිවෙන්නත් ඉස්සෙල්ල බෙහෙත් ලියන දොස්තරලත් ඉන්නවා .එහෙම එකෙක් අහුවුනොත් ලෙඩාට දෙයියන්ගේම පිහිටයි .
    රාගම නම් ලොකුම ප්‍රශ්නේ හොද බෙහෙත් නැතිකම :dull: කෝකටත් තයිලය වගේ හුගක් ලෙඩට දෙන්නේ එකම බෙහෙත :dull:
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    ඇයි බන් සයිටම් ශිෂ්‍යයෙක් වගේ හැසිරෙන්නේ??
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ඇයි බන් සයිටම් ශිෂ්‍යයෙක් වගේ හැසිරෙන්නේ??
    උඹ තමයි සයිටම් විරෝදී විදියට ලජ්ජා නැතුව මගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවේ .. මම සියලුම පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹල මේ තියෙන තද බදේ අඩු කරගන්න කැමති කෙනෙක් ...
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සීමේඩ් එකේ ඩොක්ට පරනවිතනා නාකි පොරක් හෙම්බිරිස්සාවක් හැදිල ගියත් RS 950/- ක් ගන්නව බෙහෙත් පෙත්තක් වත් දෙන්නේ නෑ. අපි වෙනම ෆාමසි එකෙන් ගන්න ඔනි. OPD වලට රුපියල් 950/- ක් ගන්නව කියන්න මුට හෙන ගහන්න ඔනි. මුගේ තමා සීමේඩ් එක
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඉස්පිරිතාලෙන් උඹ එක පාරක් හරි බෙහෙත් අරන් තියෙනවා නම් එහෙම කියන්න නෑ බන්. මම බෙහෙත් අරන් තියෙනවා කීප සැරයක්ම. එතන ඉන්න attendant ලා nurse ලා මිනිස්සුන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ. පෝලිමට යනවා ඕයි, පස්සට යනවා ඕයි, නම කියනවා හලෝ. දුප්පත්කම අසරණකම පේන්න තියෙන මනුස්සයෙක්නම් සැර තවත් වැඩියි. ඊට වඩා ටිකක් හොඳයි nurse ලා. ඊටත් වඩා ටිකක් හොඳයි දොස්තරලා. හොඳම ගතිගුණ තියෙන දොස්තර 'මහත්තුරු' ත් ඉන්නවා ඔය අතරේ...

    hospital එකේ තමන් දන්නා අඳුරන කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම නැත්නම් බෙහෙත් ටිකක් ගන්න බලු කතා 100 ක් වත් අහන්න ඕනේ. මම මේ කියන්නේ කරාපිටිය hospital එකේ මීට අවුරුදු 12කට කලින් තත්වේ...

    ape gampaha eke nm ehema na :)
    peradeni eketh ehema na :)

    baninne kiyana de ahanne nathi unta.ape minissunta itn banala madi kiyna eka nemene karannne
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Mind ur language dumb bitch!!!
    Ignorant asshole....so hws the feling of getting raped in ass...

    Do you have such experience?I heard people get stitched in the backyard.Is it similar in your case ?Is that why you are moody?