නෙදර්ලන්ඩ් වල ඉන්ටර්නෙට් නැලු නෙහ් ... ? අපරාදේ 3ජි වත් තිබ්බනම් ෆොන් එකෙන් හරි ලොග් වෙන්නහ් තිබ්බා
එල.. එල යනතැනක ගිහින හොදට ඉගෙන ගනින් ....
පෝස්ට් ග්‍රැජුඒට් කරන ගමන් රස්සාවල් කෙරුවොත් කෙලින්ම ආයෙ ගෙදර තමයි එන්න වෙන්නෙ. අනික ෆුල් ස්කොලශිප් නිසා සල්ලි උබේ බෑන්ක් එකටම ක්‍රෙඩිට් වෙනව ඉතින් අමුතුවෙන් රස්සාවල් කරන්න ඕනෙ නෑ ඒකෙන් එන ගාන වැඩිත් එක්ක.