Bad News & Good News
ඉස්සලම්ම Good News එක කියන්නම්. අපේ මහප්පා ඉන්නේ නෙදර්ලන්තේ මට එහෙ විශ්ව විද්‍යාලයක ඉගන ගන්න පුර්ණ ශිෂ්‍යත්වයක් හම්බ උනා. මේක පට්ට්ට කට්ටක් කාල ගත්තේ. අද තමයි මට ඊමේල් එක අවේ. ලබන සතිය දිහාට විසා එක ලැබෙයි. ලබන මාසේ මැද වෙනකොට මට යන්න වෙනවා. ඕක තමයි සතුටුම පුවත
BadNews
මට එහෙ ගියාම එළකිරි එකෙන් සමුගන්න සිද්ද වෙනවා අධ්‍යාපන කටයුතු නිසා. ඉස්සලම post ග්රජුවෙට් එක කරන්නේ. එකේ රිසර්ච් එක පුළුල් පරාසයක පැතිරුණ එකක්. එක නිසා එකට සම්පුර්ණ කාලයම මිඩංගු කරන්න වෙනවා. අනෙක් වේලාවන්හිදී රක්ෂාවට යන්න වෙනවා. රක්ෂාව කිවුවට පුටු උඩ ඉන්න එකක් නොවෙයි. සුද්ද පවිත්‍ර කිරිම් , හෝටල් වල කුස්සියේ වැඩ.
අපේ කඩෙත් වහන්න වෙනවා.

Dutch ටිකක් ඉගෙන ගෙන යමන්. 