ඉන්දියාව කියන්නෙ නැටුමට (නර්ථනයට) නම දරාපු රටක්.. ගොඩක් වෙලාවට හැමදාම වගේ ඉන්දියාවෙ තියෙන ඩාන්සින් කම්පිටිෂන් වලින් අමුතුම නිර්මාණ එලිදැක්වෙනවා. ගොඩක් වෙලාවට ලංකාවෙත් ඒවගෙන් ආභාෂය ලබා ගන්නවා බොහෝ වෙලාවට.. ඒ ඩාන්සින් ඉවෙන්ට් වල එදා මෙදා තුර දැක්ක පට්ටම පට්ට ඩාන්සින් ගෘෘප් එකක් තමයි මේ බෑඩ් සල්සා කියන්නෙ. බොහෝ කාලෙක ඉදන් තමන්ගෙ හැකියාව ඉදිරිපත් කරනවා හිතාගන්න බැරි තරම් ලස්සනට.. ගොඩක් කාලෙකට කලින් මේ ගෘෘප් එකේ ඩාන්ස් එකක් (ජූනියර් ඩාන්සින් කම්පිටිෂන් එකක) දැක්ක මතකයි.
ඒ එක්කම මේ ළගදිත් මේ කපල් එක දැක්ක. නිකමට වගේ ගූගල්කරල බැලුව දෙන්නගෙ වැඩ.. පට්ටයි.. සුපිරියි.. මෙන්න බලාගන්න ..
අන්තිම වීඩියෝ එක බලපන්..ඒක පට්ට.. මුන් දෙන්න දැන් ටිකක් ලොකු වෙලා.. සුපිරියි
ඒ එක්කම මේ ළගදිත් මේ කපල් එක දැක්ක. නිකමට වගේ ගූගල්කරල බැලුව දෙන්නගෙ වැඩ.. පට්ටයි.. සුපිරියි.. මෙන්න බලාගන්න ..
අන්තිම වීඩියෝ එක බලපන්..ඒක පට්ට.. මුන් දෙන්න දැන් ටිකක් ලොකු වෙලා.. සුපිරියි
Last edited: