badapu kukulo athulata

Identity

Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    මෝඩයො නොවී දෑවැද්ද ගනිල්ල. මොකද පහු වෙනකොට ඔය ගෑනිගෙන් ඇති වැඩක් නෑ

    දෑවැද්දක් එක්ක ආවම ගෑනිට උනත් ගැම්මට බැනගන්න පුළුවන් රණ්ඩු වෙද්දි
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    මෝඩයො නොවී දෑවැද්ද ගනිල්ල. මොකද පහු වෙනකොට ඔය ගෑනිගෙන් ඇති වැඩක් නෑ

    දෑවැද්දක් එක්ක ආවම ගෑනිට උනත් ගැම්මට බැනගන්න පුළුවන් රණ්ඩු වෙද්දි
    පුටු සෙට් එකක් ගෙනල්ල කියයි මන් ඉතින් අත් දෙක වන වන අවේ නැහැනේ කියලා :D