Badinna kiyak gannawada ?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචන්ලා දහසක් බාදක ආපු මගේ ලව් එක මම් ලබාගත්තා. ආපු කරදර මගේ නූල් වල ඇති. මම් ලබන සතියේ එන්ගේජ්මන්ට් ගන්න ඉන්නේ. මම්
    ‍රෙජිස්ටාර් ගාවට ගිහින් බදින්න ඉන්නේ. මට දැනගන්න ඕනේ දැන් බදින්න කීයක් ගන්නවද ? 3000 ද ? 5000 ද ? රෙජිස්ටාර්ට සල්ලි දෙන්නේ ලියුම් කදරෙක දාලද ? අනිත් එක මම් රෙජිස්ටාර් දිහෑ කේක් එකක් ගෙනියන්න ඕනෙද ? ලගදි බැදපු එවුන් කියහල්ලකෝ 🤔
     
    Last edited:

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    මම්
    ‍රෙජිස්ටාර් ගාවට ගිහින් බදින්න ඉන්නේ.

    අන්න කොල්ලෝ මාත් එහෙමයි!
    11.gif
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    umbata ona ona welawata bandinna registrar available nae yako. issella gihin hambeyan umbe wasamata ayithi registrar wa. bandinna inna geni wena palathaka nam eyata ayithi wasamen awasara ganna ona. ekata masa 3k da koheda yanawa.

    එවා හරි බන්. මට ඕනේ බදින්න දැන් කීයක් ගන්නවද කියන එක විතරයි.