Badu awa Sinhalu!

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    udawwak karanna mchan
    jathi jathi pin ubata :(
    ඔය යකා රුපියල් 5කට යාර්ඩ් එකේ ත්‍රි විල් කාරයෙක් එක්ක මරාගත්තා
    පානදුර ත්‍රිවිල් යාර්ඩ් එකෙ ඔකව නග්ග ගන්නෙත් නැහ්
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Thopilata kohgenda mewa- anaatha hingana ponna SInhalu :P

    jtVXqG7.jpg


    LCqpWN8.jpg
    කීයද මේ නාටු පූසා ??
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔය යකා රුපියල් 5කට යාර්ඩ් එකේ ත්‍රි විල් කාරයෙක් එක්ක මරාගත්තා
    පානදුර ත්‍රිවිල් යාර්ඩ් එකෙ ඔකව නග්ග ගන්නෙත් නැහ්
    එහෙම තමයි යකො මහන්සියෙන් හම්බකරන වුන්.. හම්බකරන එකා තමා එකේ දුක දන්නේ...මූගේ හම්බ කිරිල්ලනම් දන්නේ නෑ ඉතින්.
     
    • Like
    Reactions: proceso

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    මචන් පුසාගේ නහය කෙලවර කලු වෙන්නේ වෛරස් එකක් නිසා..ඕක වැඩි වුනාම පුසා මැරෙනවා.අපේ එකත් ලෙඩ වෙලා බේත් ගෙන්න ගියාම කිව්වේ.එතකොට බේරගන්න බෑ.පුලුවන් නන් පොඩ්ඩක් වෙට් කෙනෙක්ට පෙන්නපන්,නැත්තන් වෙට් කෙනෙක්ගෙන් ඇහුවත් බේතක් කියයි...පූසා උබේ නෙමෙයි වුනත් පුලුවන් නන් බේතක් දියන්.