Sinhalu shopping

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    අතේ සතේ නැති උනත් ක්‍රෙඩිට් කාඩ් එකට හරි ගන්න තියන හැම උට්ටම ගන්නවා ශෝ ඕෆ් එකට ගෙවන්න උනාම ස්ට්‍රෙස් වෙලා හැමිනෙනවා.
     
    • Like
    Reactions: yakshaya and Emios

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    Bonus dila, sinhalu ada nam okkoma shopping

    Office ekee kello godak short leave nathnam half day.

    Party dawasak ada mokada 26th Niwadu ne bung. SInhalu ada atha diga arala wiyadam karanawaa
     
    • Like
    Reactions: Emios