i need a circuit which counts the number of objects passing over it and simultaneously display the counted objects , does any one know a circuit and sensor or what is reqd to construct this circuit pls reply................thanx in advance
මගෙ ලග එකක් තියෙනවා මචෝ
හැබැයි ඒක පොතක තියෙන්නේ
ස්කෑන් කරලා තමයි දෙන්න වෙන්නේ
උඔට හදිස්සිද?
ඒකේ තිබ්බේ මචන් එල්ඩීආර් එකකුයි එල්ඊඩී එකකුයිmcn uba laga thiyana eke kiyata count karana puluwanda
mokada use karana sensor eka???
ඒකේ තිබ්බේ මචන් එල්ඩීආර් එකකුයි එල්ඊඩී එකකුයි
සෙවන් සෙග්මන්ට් වල කවුන්ට් කරනවා
999 වෙනකල් පුළුවන්
තව ඕනිනම් ඇඩ් කරගන්න පුළුවන් මතක විදිහට
පුළුවන් වෙයි මචෝmcn ldr eka wenuwata proximity sensor ekaka dan barida....
පුළුවන් වෙයි මචෝ
පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්
ඒක තියෙන්නේ දීනූෂ මුණසිංහගේ 100 ඉලෙක්ට්‍රොනික් සර්කිට්ස් 2 පොතේ