manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා...
    ඊ බේ එකෙන් ඔඩර් කරන්න පේ පැල් එකෞන්ට් එකක් ඔනමද?
    නැත්නම් වීසා ඩෙබිට් කර්ඩ් එකෙන් ඩිරෙක්ට් පේ කරන්න පුලුවන්ද? පුලුවන් නම් මොකක්ද වෙනස?
    ටැක්ස් වදින එව ගෙවන්නෙ ග්‍රාමීය තැපැල් කන්තෝරුවෙන්ද? නැත්නම් කොලබ ගාටන්න වෙයිද බන්?

    මට ලැප් එකට බැට්‍රි එකක් ගෙන්නන්න යන්නෙ ඔකට ටැක්ස් වැදුනොත් යන්න කෙනෙක් නෑ බන්. මම රට ඉන්නෙ ඔක ඔඩෙර් කරල ගෙඩරින් කිලියර් කරගන්න බැරි වෙයි කියල බයයි බන්z

    සලකනු ලැබේ..:nerd:
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    කොල්ලෝ,

    මමත් උඹ වගේම බයෙන් හිටියේ බඩු ගන්න ඊ බේ ..
    හැබැයි ඊ බේ කියන්නේ මොකක්ද කියලා දැනගත්තෙත් එළකිරියෙන්.
    මේකෙ උන් පට්ට ත්‍රෙඩ් දාලා තිබ්බා තිතේ ඉඳන්.
    ඒවා කියවලා ඒ කාලේ වෙබ් කාර්ඩ් එකක් හදාගෙන , පේ පැල් හදලා හා හා පුරා කියලා පළවෙනි බඩුව ඕඩර් කලා. ලියුම් මාමා ඒක ගෙනත් දුන්නම දැනුනු සතුට කියලා වැඩක් නෑ.

    පොඩ්ඩක් සර්ච් පාරක් එහෙම දාලා හොයලා බලපන්, මේකෙ ත්‍රෙඩ්ස් තියෙනවා අම්බානක. ජය :rofl:
     
    • Like
    Reactions: manjulabw
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන්ලා...
    ඊ බේ එකෙන් ඔඩර් කරන්න පේ පැල් එකෞන්ට් එකක් ඔනමද?
    නැත්නම් වීසා ඩෙබිට් කර්ඩ් එකෙන් ඩිරෙක්ට් පේ කරන්න පුලුවන්ද? පුලුවන් නම් මොකක්ද වෙනස?
    ටැක්ස් වදින එව ගෙවන්නෙ ග්‍රාමීය තැපැල් කන්තෝරුවෙන්ද? නැත්නම් කොලබ ගාටන්න වෙයිද බන්?

    මට ලැප් එකට බැට්‍රි එකක් ගෙන්නන්න යන්නෙ ඔකට ටැක්ස් වැදුනොත් යන්න කෙනෙක් නෑ බන්. මම රට ඉන්නෙ ඔක ඔඩෙර් කරල ගෙඩරින් කිලියර් කරගන්න බැරි වෙයි කියල බයයි බන්z

    සලකනු ලැබේ..:nerd:

    1.එහෙමම නැ.එත් තිබ්බනම් හොඳයි

    2.කාර්ඩ් එක අදල බැංකුවෙන් අන්තර්ජාල ගනුදෙනු සදහා කාර්ඩ් එක අනුමැතිය දීල තියෙනවනම්,පුළුවන්

    3.ආරක්ෂාව අඩුයි.සමහර වෙලාවට වෙලෙන්ද පය්පල් ගෙවීම් විතරක් ඉල්ලන ඒවත් තියෙනවා

    4.කොලම්බ එකේ හෝ ප්‍රදාන නගර තැපැල් කාර්යාලේ නැවතිලා බදු ගෙවන්න තියෙනවනම් වෙනම කොළ කට්ටලයක් එනවා ගෙදෙට්ට.ගමෙහ් එකට අවිල්ලනම් බදු ගෙවන්නත් තියේ නම් තැපැල් කෙනා කියල යයි.

    5.සමහර විට,කොලම්බ නැවතුනොත්

    6.ගොඩක් වෙලාවට ඕකට වදින එකක් නැ.වෙළෙන්දාට කියහන් ගාන අඩුවෙන් තෑගි බන්දයක් විදියට ලකුණු කරල එවන්න කියල.

    ගෙදෙට්ටම එයි.බොහෝ දුරට කිසි අබදයක් නැතුව

     
    • Like
    Reactions: manjulabw

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    gedaratama enawa. battery ekak witharane. okata tax wadinne na. paypal account ekak hadaganna eka thamaa safetyma widiha. debit card ekak hari web card ekak hari ganna. godak bank wala international payment denne na. com bank HNB sampath wage ewa thamaa denne.