badu pichchunaama

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මචං මේකේ ඇති නේ ගාල්ල මාතර ‍‍‍කොල්ලො එහෙම උබලගෙ පරිගණක උපාංග පිච්චිලා ඒවල වොරන්ටි ගන්න දුන්නම ‍‍‍කොච්චර කල් ගන්නවද ඒ අලුත් බඩුවක් දෙන්න. සාමාන්‍යයෙන් දින කීයක්විතර යනවද වැඩේට.

මගේ එක්ටර්නල් හාඩ් එක පිච්චිලා දීල දැන් දවස් දහයකට වැඩියි මම සැරයක් කතා කරාම මාස 2ක් 3ක් යයි කිව්ව :shocked::shocked: එච්චර කල් යනවද බන්?
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එච්ච්‍ර කල් නම් යන්නේ නෑ බන් කම්පැනි යැව්වොත් මිසක් ඇරෙන්න මරු කරලා දෙන්න වැඩිම උනොත් දවස් 2,3ක් යයි :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    මම ගාල්ල මාටර නෙවි මම වෙනත් ප්‍රදෙශේක කොල්ලෙක්
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Shop eke nama kiyapan... and Brand of HDD ? and if i know the shop I will ask u to pm me the receipt and then I will contact them.:shocked: